කදිමයි හුත්තො කදිමයි - ඝනයාගේ තට්ටය පැලේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113


    මේ ට්‍රැක් පැනපු රිලව ගෙ අවසාන හෝරා කීපයද බන් මේ යන්නෙ, මෙච්චර ට්‍රිගර් වෙලා තියෙන්නෙ. ගොන් කැරිය.

    මහින්දට පුක දීල දීල, ජෙප්පන්ට බැනල බැනල, දැන් නිකන් කැරි කෑව වදුර වගේ දගලනව.

    මදැයි රාජ්‍ය ඇතුලෙ එයාගෙ හොර රාජ්‍යක් හදාගන්න හැදුව. දැන් ඉතින් නීති විරෝදී දේවල් පත්තු වෙලා තියෙන්නෙ.

    තව ටිකයි දගලපන් මයෙ අම්මා 💩

    මගේ "කහකඩ කැරි බිව් රිලවා" නව කතා පොතෙන් කොටසක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    මහා බේසතට්ටයා පැනල දුවනවා..

    අනිත් එක බලපන්කො සුදාට එන්න කියල තියෙන්නෙත් අර දන්සල දවසෙ නේද, මිනිස්සු ගොඩක් ඉන්නකොට බය අඩු ඇති.

    මරු රහත් බඩු ඕයි ඉන්නෙ ලන්කාවෙ. 😂

    රහතෙක් නලියනව අනුන්ට රිටන් දෙන්න 🥴

    මූට සල්ලි එවන හරක් තවත් ඉන්නවද මන්ද.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,717
    113
    දැන් වාද කරන්න අඬගහන්නේ ඇයි අර කට්ටඩියෙක් ගෙනල්ලා වින කරපුවා සාර්ථක වෙලා නැතුවද
     
    • Haha
    Reactions: tarson and Cypress

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,008
    113
    43
    Wakanda
    අනිත් එක බලපන්කො සුදාට එන්න කියල තියෙන්නෙත් අර දන්සල දවසෙ නේද, මිනිස්සු ගොඩක් ඉන්නකොට බය අඩු ඇති.

    මරු රහත් බඩු ඕයි ඉන්නෙ ලන්කාවෙ. 😂

    රහතෙක් නලියනව අනුන්ට රිටන් දෙන්න 🥴

    මූට සල්ලි එවන හරක් තවත් ඉන්නවද මන්ද.
    බඩ්ඩ කියනව ඌ කියන්නෙ ගැබුරු දේවල් ඒව හැමෝටම තේරෙන්නෙ නෑ කියල. ඒ හින්ද ඌගෙ බැතිමත්තු හිතන් ඉන්නෙ උන් හෙන බුද්ධිමත්තු කියල. මයින රට කෑවත් ඌගෙ පුක හෝදන උන් ඉන්න එකේ සිවුර දාගත්ත මූට මයිනට වැඩිය ඉන්නව
     
    • Haha
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    දැන් වාද කරන්න අඬගහන්නේ ඇයි අර කට්ටඩියෙක් ගෙනල්ලා වින කරපුවා සාර්ථක වෙලා නැතුවද

    වෙඩි කෑව ඌර වගේ තමයි සමන්ටබඩ්ඩත් දැන්. එහෙ දුවනව මෙහෙ දුවනව, කට්ටටි කම් කරනව, වස් කවි කියනව 😂💩, ටික කාලයයි, බිම පත බෑවෙයි.

    අන්තිම ටික යන්නෙ.

    මූ ගෝටට පුක දුන්නු තරමක්, හමුදාව දාගෙන උගෙ වැඩ වලට, රාජ්‍ය දේපල, සල්ලි නාස්ති කර කර. මූට ඒවට නඩු දාන්න පුලුවන්, සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු සල්ලි.

    ගෝටටත් තව නඩු දාන්න පුලුවන් රාජ්‍ය දේපල, සල්ලි අවභාවිතා කරාට, පවුද්ගලික හිතවතුන් (පුක් හෝදන්නන්) ට රාජ්‍ය දේපල සල්ලි හමුදාව යෙදෙව්වට.

    ඔක්කොම කැරියො තමයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    ඔක්කොම කැරියො තමයි.

    🤣

    fEzNrHL.jpeg

    CTpwXBy.jpeg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    වෙඩි කෑව ඌර වගේ තමයි සමන්ටබඩ්ඩත් දැන්. එහෙ දුවනව මෙහෙ දුවනව, කට්ටටි කම් කරනව, වස් කවි කියනව 😂💩, ටික කාලයයි, බිම පත බෑවෙයි.

    අන්තිම ටික යන්නෙ.

    මූ ගෝටට පුක දුන්නු තරමක්, හමුදාව දාගෙන උගෙ වැඩ වලට, රාජ්‍ය දේපල, සල්ලි නාස්ති කර කර. මූට ඒවට නඩු දාන්න පුලුවන්, සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු සල්ලි.

    ගෝටටත් තව නඩු දාන්න පුලුවන් රාජ්‍ය දේපල, සල්ලි අවභාවිතා කරාට, පවුද්ගලික හිතවතුන් (පුක් හෝදන්නන්) ට රාජ්‍ය දේපල සල්ලි හමුදාව යෙදෙව්වට.

    ඔක්කොම කැරියො තමයි.
    ewata hariyanne oo oka athule monawa hari free ugananawa - aye tech walata eka eka ewa denawa wage wada kara..

    meka real ekakda utto?
    ------ Post added on Jan 29, 2026 at 11:46 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,205
    113
    Mother Earth
    දැක්කත් අපෙ හිත පිරෙනවා..
    හිනා වුණත් හිත පිරෙනවා..
    මහින්දයාණෙනී..
    යුද්දෙ දිනල අප දිනවපු මහින්දයාණෙනි..
    නිල් කටරොඩු මලෙන් උපන් මහින්දයාණෙනි..
    සිරි සමන්තබද්‍ර මහින්දයාණෙනි.. :love2:
    CTpwXBy.jpeg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    අපි ඉස්කෝල යන කාලෙත් සෙක්සන් චන්ඩියා ඔහොමයි. ගැන්සිය පිටින් ඇවිත් සද්දේ දානවා 🥴
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,690
    113
    කන්තෝරුවේ තට්ටයට එන්න කියන්න ඕන පුක හෝදන්න. 🤷‍♂️
    කන්තෝරුවල තට්ටයො ඉන්නවද.....ආ ඔව් ඉන්න පුලුවන්නෙ හිසේ කෙස් තියෙන්න ඕන නෑනෙ රස්සාවලට
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,205
    113
    Mother Earth
    මොනා වුණත් මේ සාදු අනිත් කැරි තට්ටයන්ට වඩා වැඩක් කරපු කෙනෙක්. අනිත් දානෙ කකා පඩ ඇර ඇර නිදා ගන්න කැරි තට්ටයන්ට මේ සාදු එක්ක වාද කරන්න තියා හිතන්නවත් බෑ. 🤷‍♂️
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,457
    20,957
    113
    Panadura
    ළමයින්ගේ තාත්තට පිස්සු දැන් :ROFLMAO::ROFLMAO:
    එහෙනම් ඔප්පු කරපන් වේසියේ එදාට
    මතක ඇතුව ළමයත් අරන් පල වේසියේ එදාට