Questions කදුකර ගෙවල් බුදු අම්මෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    නුවර පැත්තේ කඳු උඩ ගෙවල් හදල තියෙන්නේ කොහොමද බන්
    බුදු අම්මෝ ලිස්සල යන්නේ නැද්ද
    ගෙවල් තියෙන තැනට ගියාම ෆ්ලැට් පොලව වෙන්න ඇති නේද බන්

    තැනි තලා පැති වල ඉන්න අපිටනම් පුදුම හිතෙනවා
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    බේස් වලවල් ගැඹුරට කපනවා. පිහිටි පොලව වෙනකන්. ලාබෙට හදපු ගෙවල් තමා ලිස්සලා පාරට එන්නේ.
     
    • Like
    Reactions: dilan_randika

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රුවන්වැල්ලෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා. කඳුකර එලුවෙක් වගේ උගේ ගෙදරට නැග්ගෙ. ඊලඟ සැරේ යද්දි අන්තිම කැමැත්ත ලියල යන්නෙ :lol: