මට කියන්න පොඩ්ඩක් මේ ඇත්ත සීන් එකක්ද කියල?ලංකාවේ උන්ගේ අනන්තවත් කංඅස්සේ මැක්කො කිනිතුල්ලෝ කැරපොත්තො ඉන්නවා බං.
Ai fake kiyala hithanne? Gadget eka nisada?මට කියන්න පොඩ්ඩක් මේ ඇත්ත සීන් එකක්ද කියල?
නැත්තං ෆේක් වීඩියෝ එකක්ද කියල
අනේ මංද මං හිතුව බොරුවක් වෙන්න ඇති කියලAi fake kiyala hithanne? Gadget eka nisada?
Gadget eka gana nam danne na. YouTube eke search karapan ear wax removal kiyala. Ethakota oi Oita wada wax tyena kan gana.අනේ මංද මං හිතුව බොරුවක් වෙන්න ඇති කියල
ඔය විදියට කන් සුද්ද කරන ගැජට් තියෙනවද![]()
අපෝ අප්පිරියයි බං ඒව බලන්නGadget eka gana nam danne na. YouTube eke search karapan ear wax removal kiyala. Ethakota oi Oita wada wax tyena kan gana.
Tho kana sudda karala na neda jeewitheta?අපෝ අප්පිරියයි බං ඒව බලන්න
මේක මම අහම්බෙන් දැක්කෙ
චුටි බ්ලැක් හෙඩ් රිමූවල් ඒවනං බලන්න ආසයි
පොඩි ඒව. පත සයිස් ඒව බලන්න අප්පිරියයි
කට්ටෙන් ගොඩක් වෙලාවට හාරනවTho kana sudda karala na neda jeewitheta?
Kohenda kale?බොලාගේ කන් සුද්ද කලොත් ඔයිට වඩා එයි. මගේ එක පාරක් සුද්ද කළා සෑහෙන්න කලාඳුරු ආවා. අවුරුදු 3කට පාරක්වත් සුද්ධ කරනවා නම් හොඳයි.
Eka parak gewal kittuwa dokek syringe ekak aragena wathura widala kana sudda Kala.Kohenda kale?
Gedara nemei, dokekta kiyala sudda karagena na neda uba? Sudda kalata passe kana ahenawan 4K walin. Thanakolayak podi wunath sadde ahenna gannawa.කට්ටෙන් ගොඩක් වෙලාවට හාරනව
ආසාවට ලොකු කෑල්ලක් එන්නෙ නෑ![]()
Gadget eka gana nam danne na. YouTube eke search karapan ear wax removal kiyala. Ethakota oi Oita wada wax tyena kan gana.
අපෝ ඔව් බන් මේ හේසානුත් එහෙමයිමුගෙ තියෙන්නෙ මහ එපාකරපු ජරාව බලන ටේස්ට් එකක් ඊයෙ තඩි මිනිහෙක් ශෙයා කරල තිබ්බා. මොනවද බං ඔය බලන ජරාව. මම මේක බැලුවෙ නෑ කලින් දැකල තිබ්බ නිසා ඔවෑක්කා![]()
අසංක මල්ලි කොහොමද ඉතිංඅපෝ ඔව් බන් මේ හේසානුත් එහෙමයි
මුන්දෙන්නට එක වාට්ටුවේ දාලා බෙහෙත් දෙන්ඩෝන

එලකිරියෙ එක්කෙනෙකුට තියෙන්ඩ පුලුවන් එක අකවුන්ට් එකයි.අසංක මල්ලි කොහොමද ඉතිං
අර @Lankaputhra reborn කියන එකා ටෙලිෆෝන් කේබල් එකක් පුකට ගහගෙනලු ඉන්නෙ
පොඩ්ඩක් ඒ ගැන හොයල බලපං