අපේ ගෙදර එහා ගෙදර ගෑනි රණ්ඩු වෙනවා..ලමයාට කෑගහනවා...කන්දොස්කිරියාවේ බෑ
ඒ ගෑනි ලස්සනයි..හැඩයි..
ඒත්ක ට ඇරියොත් විනාසයි..මුලු පලාතම දෙවනත් වෙනවා
රන්ඩු නන්ස් ටොප් ..පොඩි පොඩි දේවල් වලට...
මිනිහා මීක් නෑ
ලස්සන ගෑනූ හොයන්න ඉන්න සහෝලා
අධෛර්යමත් වන්න එපා
මානසික නිදහස තමයි වැදගත්
පවුලකට තියෙන්න ඔන..
මට හිතුන දෙයක්