කනක් ඇහිලා ඉන්න නෑ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    අපේ ගෙදර එහා ගෙදර ගෑනි රණ්ඩු වෙනවා..ලමයාට කෑගහනවා...කන්දොස්කිරියාවේ බෑ

    ඒ ගෑනි ලස්සනයි..හැඩයි..

    ඒත්ක ට ඇරියොත් විනාසයි..මුලු පලාතම දෙවනත් වෙනවා
    රන්ඩු නන්ස් ටොප් ..පොඩි පොඩි දේවල් වලට...

    මිනිහා මීක් නෑ

    ලස්සන ගෑනූ හොයන්න ඉන්න සහෝලා
    අධෛර්යමත් වන්න එපා

    මානසික නිදහස තමයි වැදගත්
    පවුලකට තියෙන්න ඔන..

    මට හිතුන දෙයක්
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    76a836.jpg
     
    • Haha
    Reactions: Shamal3001

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලස්සන කන්නද, හිත ලස්සන නැති ගැහැනිය ගිනි කෙළියයි.. හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැණකෙළියයි