කනට ගහන ඇත්ත

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    5.jpg


    දරාගැනීම් වලින් ලැබුන ජීවිතාවබෝධය නිසාම හිනාවක වටිනාකම දන්නවා.
    ඉතින් ඒ හිනාවන් අව්‍යාජයි; ලස්සනයි; සුන්දරයි...

    මේක තේරුනාද?
    පීඩකයාගේ පැත්ත ගත් බව නොපෙන්වන්නේ අනෙත් පාර්ශවයට (බලවත් පාර්ශවයට) අභියෝග කරන්න තරම් නිර්භීත නොවන නිසා...
    ------ Post added on Apr 15, 2022 at 8:59 PM

    6.jpg

    ------ Post added on Apr 16, 2022 at 10:25 PM

    7.jpg

    නිහඬතාවය හිස් නොවේ.
    එය පිළිතුරු වලින් පිරී ඇත.
    ------ Post added on Apr 18, 2022 at 10:18 PM
     
    Last edited: