හැමදේම වසවිස ඒ නිසා එකපාරම වසක් විසක් කාලා මැරියල්ලා කියලද දන්නේ නෑ මේ කියන්නේ
බැරි වෙලා හරි පුපුරද්දි ත්‍රීපෝශ එකේ තියෙන තිරිගු, සහල, සෝයා ඇට ලමයගේ ඇහැට ගියොත්ත්රිපෝෂ පැකැට් පුපුරන්න හදන්න බැරි ද?
පැකැට් එක පුපුරනවා.
ළමයා බය වෙනවා.
ත්‍රිපෝෂ කන්නෙ නෑ දැක්කත් දුවනවා
කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද?
ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද?
නොකා ඉන්න හිතෙනවා නේද?
තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්.
නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ.
බායි.
ත්‍රිපෝස කම්පැනිය අතුගාන එකාගෙ ඉඳලා අගමැති ජනාදිපති වෙනකල් ගස් තමයි.බැරි වෙලා හරි පුපුරද්දි ත්‍රීපෝශ එකේ තියෙන තිරිගු, සහල, සෝයා ඇට ලමයගේ ඇහැට ගියොත්


මුගේ මුණ බලපන්කො පිස්සෙක් වගේ නේද ?
https://elakiri.com/threads/🔴ප්‍රවේසමෙන්🔴-පෝෂ-වර්ග-3-ක්-මාතර-තහනම්.2079174/කන බොන කරන හැමදේම එකපාරට විසයි විසයි ගාලා එනවා පේනවා නේද?
ගලපිමක් නැති ප්‍රතිශත එහෙමත් එනවා නේද?
නොකා ඉන්න හිතෙනවා නේද?
තම කසකරුවන් පමණක් එන සැලැස්මක් නැති මහා ආහාර අර්බුදය ට පැලැස්තර ප්‍රොපගැන්ඩා දුවනවා ගොඩක්.
නිවිහැනැහිල්ලෙ හිතන්නකෝ.
බායි.