මේන්න කාටදෝ මේක ගානට වැදිලා මට පට්ට් කුණුහරුපෙන් රෙප් කරලා. අපි බලමු නේද කසුන් මේ කවුද කියලා..........දැන ගත්තගමන් මෙතැනම දාමු නම නේද ?:lol::lol: :(පව් අප්පා අසරණයා... සමාජයට මූණ දෙන්නෙ කොහොමද ඊට පස්සෙ...:lol::rofl: