උබේ අදහසට එකඟ වෙන්න බෑ...උබ ඔය කියන කතාව හරි වෙන්න නම ලංකාවට ඩොලර් ගේන එවුන් නෝට්‍ටුවලින් ගේන්න ඕනේ සහ ලංකාව ඇතුලේ තියෙන පිටරට බඩු ඩොලර් වලට විතරක් විකුන්නන්නත් ඕනේ... අනිත් දෙ අමනුස්සයෙක් මහන්සිවෙලා සල්ලි හොයපුවහම ඒ සල්ලි වලින් නීත්යානුකූල ඕනෑම දෙයක් කරන්න ඒ මනුස්සයට අයිතිය තියෙනවා...

