කනවට වැඩිය බඩ යනවා...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම දන්න කෙනෙක් ගෙ පුතා යැව්ව ඔය විදියට..
    දැනට වියදම් කරල ඇති කෝටි 2ක් හෝ ඊට වඩා....
    අපරාදෙ රටේ සල්ලි ....
    ඔය ගැන නම් කතා කරල වැඩක් නෑ මචං ....
    අරූ කිව්ව වගේ රට මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක් …

    මම දන්න කෙනෙක් ගෙ පුතා යැව්ව ඔය විදියට..
    දැනට වියදම් කරල ඇති කෝටි 2ක්

    uge puthata u hambakarapu salli yawana eka awulakda??? ubata eka mathak unata.

    kisima deyak hamba karanne nethuwa koti ganak janatha mudal walin erapu rocket eka ubata mathak une nedda
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    news.jpg


    SAITM.jpg


    නැට්ට බල්ලා වනද්දී උඩ බලන් ඉන්නේ නැතිව බල්ලා නැට්ට වනන රටකට ගිහින් ඉන්න එක තමයි ගැළපෙන්නේ.

    කොහොමත් මම හැමදාම කියනවා වගේ ඩොලර් හම්බුකරන මිනිස්සුන්ට වැඩි වාසියක් දෙන්න තිබුනා, අන්තිමට ''මං හම්බුකරොත් මං කෑවා'' කතාවත් ඉවරවුනා. අතේ ඩොලර් තිබුනත් රටේ ගෑස් නෑ කියන්නේ මිට්ටොන්ට ඩොලර් වලින් දර අරන් උයන්න වෙන්නේ. :ROFLMAO: :ROFLMAO:
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා


    the above argument shows the mentality of most of the sri lankans....what a lame argument this fellow is living his life in :lol: :lol:
    he thinks that only he has the right to decide what money needs to go as an outflow...this fool forgot that the money is the fathers
    Totally agreed. It's their money. They can spend it on what ever the fuck they want. They can fucking buy a donkey can feed the OP donkey balls if they feel like it.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඔය ගමේ අල බතල ටිකක් රුපියල් දීල අරගෙන එක්ස්පෝට් කරල ඩොලර් ටිකක් ගත්තම ඒ ඩොලර් වල සම්පූර්ණ අයිතිය උඹට නෑ :rolleyes:
     
    • Like
    Reactions: shenat

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    ape nadayek ohoma kara. salli yawwa australiawata. kolla atal eke hitiya. antimata drug overdose ekak wela nindedima marila. covid hinda mukuth kara ganna bari una. funeral ekath online baluwe :( gedara minissunta antimata kollath na sallith na.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,065
    46,575
    113
    ape nadayek ohoma kara. salli yawwa australiawata. kolla atal eke hitiya. antimata drug overdose ekak wela nindedima marila. covid hinda mukuth kara ganna bari una. funeral ekath online baluwe :( gedara minissunta antimata kollath na sallith na.
    මම දන්න ඵකෙක් උගේ අම්මගෙ ඉඩමත් විකුණල ලක්ෂ ගාණක් දීල UK ගිහින් අවුරුදු 2න් ලංකාවට අාව..අන්තිමට ඉඩමත් නෑ උෟ වැඩක් කරගත්තෙත් නෑ..😅
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    උබේ ඔය ගොබ්බ තර්කෙට අනුව ලංකාවේ රුපියල් වලින් හම්බ කරන එකෙක්ට ඩොලර් දීලා පිටරටකින් බඩුවක් වත් ගෙන්න ගන්න බෑනේ ඌ ඩොලර් වලින් හ්ම්බ කරල නැති නිසා. මේ ලංකාවෙ තරම් කුහක මිනිස්සු නැතුව ඇති වෙන කොහෙවත්.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මම දන්න ඵකෙක් උගේ අම්මගෙ ඉඩමත් විකුණල ලක්ෂ ගාණක් දීල UK ගිහින් අවුරුදු 2න් ලංකාවට අාව..අන්තිමට ඉඩමත් නෑ උෟ වැඩක් කරගත්තෙත් නෑ..😅
    ow bn. godak un nodana gihin naa gannwa. yanwa nan awabodayak atuwa gemak gaha ganna balan yanna one. nattan okkoma wature.
     

    Sen-lu

    Well-known member
  • එහෙ ඉඳන් මෙහෙට සල්ලි එවන උනුත් ඕන තරම් ඉන්නවනෙ. මම දන්න උන්ම කීදෙනෙක් ඉන්නවද. දෙපැත්තම තියෙනව. අනික උන්ගෙ සල්ලි උංට ඕන විදියට වියදම් කරන්න බැරිනම් වැඩක් තියෙනවද
     
    • Like
    Reactions: proceso and shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ මිනිහා හම්බ කරපු සල්ලි ඒ මිනිහාට ඕන දේකට වියදම් කරන්න පුලුවන්. ලන්කාවේ දේශපාලකයෝ පිස්සු කෙලලා රට අගාධෙකට ඈදලා දෑම්මා කියලා ඒ මනුස්සයා මොනවා කරන්නද? බනිනවා නම් බනින්න ඕනේ දේශපාලුවන්ට
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඊයේ පොඩි අපනයනයක් කරලා ඩොලර් ඩිංගිත්තක් හම්බුනා.ඉතින් කොහොමහරි ෂිප්මන්ට් එකට භාර දීලා වැඩ කටයුතු ටික අහවර වෙලා එහෙම්මම ගියා සම්පත් එකට.

    ඇතුලට ගන්නේ නෑ අත්‍යාවශ්‍යම කාරණයක් නැතුව.කොහොම හරි මාව ඇතුලට ගත්ත.මොකද කොම්පැණි එකවුන්ට් එකේ සල්ලි කාඩ් එකෙන් ගන්ඩ බැරි නිසා.

    ඉතින් පුංචි කේස් එකකට බෑන්ක් මැනේජර් කාරයා හම්බෙන්ඩ ඕනේ වුනා.මැනේජරයා කෝල් එකක.වදකාර ඩෑල් එකක් ෆෝන් එකේ.මැනේජරයත් ඇක්ස්ප්ලේන් කොරනවා ඉවරයක් නෑ.

    පස්සේ තේරුණේ සීන් එක.පුතා ඕස්ටේලියාවේ.ඌට එහෙ ජීවත්වෙන්ඩ ලොක් ඩවුන් හින්දා සල්ලි මදිවෙලා කියලා මෙහෙන් ඩොලර් 5000ක් යවන්ඩ සල්ලි දාලා රුපියල් වලින්.බෑන්ක් එකෙන් හෝල්ඩ් කරන්.කොල්ලගේ තාත්ත ආර්ගිව් කරනවා අපි සල්ලි දාලා තියෙන්නේ ඒක රිලීස් කරන්ඩ කියලා.මැනේජරයා කියනවා සර් මේවා ඩොලර් වලින් යවන්ඩ ඕනේ හින්ද හෝල්ඩ් කරන් ඉන්නේ කියලා.

    දරු දුක කියලා ඒ කතාව පැත්තකින් තියමුකෝ.
    මචං,

    උඹලා අපි ඩොලර් 5000ක් හොයාගන්ඩ මොන තරම් මහන්සි වෙනවා ඇද්ද? ෆ්‍රී ලාන්සින් කරගෙන නිදි මරාගෙන කටු කාගෙන.සමහර විට මාස ගානක් යනවා ඇති ඩොලර් 1000ක් හොයාගන්ඩ.අපිට ඒ වේදනාව තේරෙනවා මෙහෙ ඉඳගෙන.

    අරෙහෙන් මැදපෙර දිග ගිය මිනිස්සු අපා දුක් විඳගෙන කීය හරි මෙහෙ එවනවා.


    ඒත් මුන් සැපගන්ඩ රට පැනලා එහෙ එරුනහම රටේ මිනිස්සු දුක් විඳලා ගේන ඩොලර් හුන්ඩුවෙන් තොගයක් මුන්ට යවන්ඩ ඕනේ. අපි මහන්සිවෙනකොට රට පැනපු උන් ඔච්චර කටු කන්ඩ ඕනෙද මෙහෙ කොච්චර සපද ගගා අපිට නෝන්ඩිය දානවා.

    මම පස්සේ මනේජරයගෙන් ඇහුවම ඌ කියපි පිටරට ලමයින්ට සල්ලි යවන්ඩ ආපු කෝල් අද දැනට විතරක් 50කට වැඩිය වැඩි ඇතිලු.ඌම කියනවා මෙහෙමවත් රට බේරිලා තියෙනවා කියන එක පුදුමයක් කියලා.

    මම නම් කියන්නේ ඩොලර් යවන්ඩ ඕනේ නම් මුන්ට පිටරට වලට ගෙදරින් ඩොලර් හොයලා ඒ ඩොලර් වලින් ගෙවන ක්‍රමවේදයකට යන්ඩ ඕනේ.අඩුම ගානේ 50%ක් වත්.එතකොට තේරෙයි වේදනාව.මුන් තරම් ආත්මාර්ථකාමොයෝ තව ඉන්නවද කියපන්?
    ඇත්තටම මෙතන වෙන්නෙ, උඹ කියන එකේ සම්පූර්ණයන්ම විරුද්ධ පැත්ත කියල පෙන්නල දෙන්නම්.

    උඹ කියන්නෙ, සමහරන්ගෙ පුද්ගලික කාරනා සදහා රටෙ තියෙන සීමිත ඩොලර් ප්‍රමාණය යොදා ගැනීම අසාධාරණ යි කියලනේ.

    නමුත් මේ ලමයා රට යවපු පුද්ගලයා නීත්‍යානුකූලව මුදල් උපයනවා කියලා උපකල්පනය කලොත් ඇත්ත්ටම වෙන්නෙ මෙහෙම දෙයක්....

    ඔහු රුපියල් උපයනවා කියන්නෙ, ඔහු දල ජාතික නිශ්පාදනයට සක්‍රියව දායක වෙනවා කියන එක. ඒ කියන්නේ යම් බාන්ඩ හො සේවාවක් ඔහු නිශ්පාදනය කර එය විකිනීමෙන් මුදල් උපයනවා කියන එක.

    ඒ නිසා, එම බාන්ඩ/ සේවා පිට රටින් ගෙන ඒමට අවශ්‍ය නොවීම නිසා රටේ ඩොලර් ඉතිරි වෙනවා. ( නැතිනම් එම නිශ්පාදන ආනයන කර ලංකාවට ඩොලර් ලබා ගන්නත් පුලුවන්)

    නමුත් ඔහු කෙලින්ම අපනයන ව්‍යාපාරයක නියැලුනෙ නැති නිසා, ඔහුට ඩොලර් නැහැ. ඒ නිසයි, ඔහු බැංකුවෙ මැනේජර්ගෙන් ඩොලර් ඉල්ලන්නේ. ඒ සදහා ඔහුට සාධාරණ අයිතියක් තියෙනවා.

    නමුත් බහුතරයක් වූ ජනතාව අර පුද්ගලයා තරම් ධනවත් නැහැ. ඒ කියන්නේ බහුතරයක් , දල ජාතික නිශ්පාදනට අර පුද්ගලයා තරම් දායකත්වයක් දක්වන්නේ නැහැ.

    නමුත් ඒ බහුතරයක් වු ජනතාවගේ අවශ්‍යතා සදහාත් ඩොලර් අවශ්‍ය වෙනවා.. පාන් පිටි බෙහෙත් ඉන්ධන ආදිය ගෙන්වන්න.

    අන්න ඒ සඳහා ඩොලර් ඔනි වෙන නිසා, අර පුද්ගලයා දායකත්වය දරා රටට ලබුනු ඩොලර් ඔහුට ම ගන්න , මැනේජර් ලග පින්සේන්ඩූ වෙනවා........
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්න ඵකෙක් උගේ අම්මගෙ ඉඩමත් විකුණල ලක්ෂ ගාණක් දීල UK ගිහින් අවුරුදු 2න් ලංකාවට අාව..අන්තිමට ඉඩමත් නෑ උෟ වැඩක් කරගත්තෙත් නෑ..😅
    මගේ ඉස්සර හිටිය හොඳම යාලුවටත් ඕක වුනේ. ඕලෙවල් ඩී 9, ඒලෙවල් ෆේල්. ලොකු ඉඩමක් විකුණලා යූකේ යැව්වා, මිනිහට පොඩි කාලෙම කුලප්පුව ඉහට ගහල තිබූනේ, ලංකාවෙදී හොරෙන්ම අයාලේ යන කෙල්ලෙකූත් බැඳන් ළමයෙකුත් හදන් හිටියේ. උන් දෙන්නත් හොරෙන්ම ගෙන්නගෙන අව්රුදු තුනක් බාර ඔප්පුකරලා ආයේ ලංකාවට ගියා. දැන් මහ ගෙදරම පැත්තක ගෙයක් හදන් බල්ලා වගේ ඉන්නවා. අම්ම තාත්තා මල්ලි එක්ක තරහයි. ඌට මාවත් පෙන්නන්න බෑ🤣🤣
    කෝල් එකක් දීලා දුක වැඩිකරන්න ඕන.😝
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උන්ඩියල් පාරක් දැම්ම නම් ඉවරයි. හුත්ත.