කන්ටෑක්ට්ස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වලියක දි උබලට සප් එක දෙන්න කන්ටෑක්ට්ස් හදාගත්තෙ කොහොමද උබලා?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දේශපාලනික පැත්තෙන් කන්ටක් හදාගන්නේ මේවගේ ;-)

    i)මාතෘ භූමිය විකුණන් කන්නෑ කියල,ඇවිල්ල මාස 3න් ෂැන්ග්‍රිලා එක ගාව අක්කර 3ක් සිංගප්පූරුවට දෙනව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    ii))හැංගිලා ඉදල,උසාවියෙන් තහනම් නියෝගයක් ගන්නකම්,රවී කරුණානායකව ඇරෙස්ට් කරන්න බැරි වෙනව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    පොහොර නිකන් දෙනව කියල,සල්ලිවලටවත් පොහොර ගන්න නැති වෙනව.
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    iii)අලුතින් නීති හදල හරි අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනල්ල,බැංකු හොරු අල්ලනව කියල,බුවා නැතිව නඩුවවත් ඉස්සරහට ගෙනියන්න බෑ කියනව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    iv)පාස්කු ප්‍රහාරෙට බෝම්බ ඇද්දෙ,බදියුදීන් කියල බයිල ගහල,අඩුම ගානෙ ඒ සම්බන්ධව පොරට විරුද්ධව චෝදනාවක්වත් ගොනු කර ගන්න බැරිව යනව!
    ජන්ද කාලෙදී බදියුදීන්ගෙ මලය,පාස්කු ප්‍රාහාරයට සම්බන්ධ බවට තොරතුරු තහවුරු වෙලා තියෙන්නෙ කියල,ඒ පොලීසිය ලවාම කියවනව,ඔහු නිර්දෝෂියි කියල!
    😍 තාමන් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    v)සෑහෙන චන්ද පදනමක් තිබුන මුස්ලිම් මන්ත්‍රීවරු විපක්ෂෙට සම්බන්ධ කර ගන්නව කියල අදෝනාව තියල,කිසිම ජන්ද පදනමක් නැති සබ්‍ර්ව ජාතික ලැයිස්තුවෙන් අරගෙන රටේ ප්‍රධානම ඇමතිකමක් දෙනව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    vi)ස්වාධීන අධිකරණ කොමිසම,ස්වාධීන නෑ කියල,එහි තිබූ අඩු පාඩු ඉවත් කර,තවත් ශක්තිමත් කරනවා වෙනුවට ප්‍රධාන විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපති අතට ගන්නව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    vii)අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න බැරිව දත කන අස්සෙ,බැසිල්ව ටාගට් කරගෙන ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව එන්න ව්‍යාවස්ථාව වෙනස් කරනව!
    😍 තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    viii)පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලවා,දුමින්ද සිල්ව නිදහස් කරන මෙන් ලියුම් ගෙන්න ගන්නව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    ix)ජන්දෙදි,බොරු මුස්ලිම් විරෝධයක් මවල,20 සම්මත කර ගන්න හකීමුයි බදියුදීනුයි ඇර ඒ පක්ෂ දෙකේ මන්ත්‍රීවරු 8 දෙනාගෙම සහය අරන් තනි ෂිංහල ආණ්ඩුවක් බවට පත් වෙනව!
    සාෆිව මතක් කරල කොල්ලො ආතල් ගන්න පටන් ගන්නව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    x)ෆොන්සේකාට අවසර නොදීපු පාර්ලිමේන්තුවට,උසාවියෙන් වැරදිකාරයෙක් උන මිනී මරුවෙක්ව පාර්ලිමේන්තු ගෙන්නල ලෝකෙටම අපි විහිළුවක් කරනව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි😍
    xi)නැගෙනහිර හාමුදුරුවන්ගෙ ආදාහනේට විරුද්ධව උද්ඝෝෂණ කරපු හිටපු TNA මන්ත්‍රීව රාජ්‍ය ඇමති කෙනෙක් කරනව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    xii)දවසකට 3000ක් සෙබළු ඝාතනය කරයි කියපු,අරන්තලාවෙ භික්ෂු ඝාතනයට චෝදනා ලබපු කරුණට රජයෙ ඉහළම තනතුරු ලැබෙනව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    xiii)දළදා මාලිගා ප්‍රහාරෙට චෝදනා ලබපු,පිල්ලෙයාන්ට හිරේ ඉන්න අතරෙ උත්සවවලට යන්න අවසර ලැබෙනව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    xiv)ලංකාවෙ කැලෑ අතුලෙ කිසිම පහසුකමක් නැති ගම්මාන ඕන තරම් තියෙද්දි,ලංකගමට විතරක් අමුතු ආදරයක් ඇති වෙල, ලෝක උරුමයෙන් සිංහරාජෙ අයින් කරන බව දැන දැනම ඒකෙ පාරක් කපනව
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    xv)කෝවිඩ් අවදානමත් එක්ක තවත් එකම එක ICU යුනිට් එකක්වත් රෝහල් පදධතියට එක් නොකර,වැක්සින් ගෙන්වීම සහ ගබඩා කිරීමේ පහසුකම් සපයා නොදී කැළණි නාගයා ලවා බුදු දහමට කළ අපහසයට නොදෙවෙනි අපහසයක් අපේ හෙළ වෙදකමට කරනව!ඒ කිසිදු පරීක්ෂණයකින් තොරව කාලි අම්මාගේ පැණියකට වහෙංඔරෝ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙමින්!
    xvi)ගව ඝාතනය තහනම් කරල,ආසියාවෙ ලොකුම මස් කර්මාන්ත ශාලාව ඕපන් කරනව.කොල්ලො කින්ඩි කරන්න ගන්නව!
    😍තාමත් අපිට විශ්වාස ඔබ තුමා විතරයි!😍
    😍ඇත්තටම එක රටක්!එක නීතියක්! කියන දේ විහිළුවක් කරපු ඔබ තුමාව අපි තාමත් විශ්වාස කරනව!😍🤩
     
    මමත් ගෝටාබය පඹයට විරුද්ධයි. මෙතනට අදාල දෙයක් දාපන් පොන්නයෙක් නොවී