කන්තලේ සීනි කම්හල

lilman

Well-known member
  • May 10, 2009
    40,944
    54,517
    113
    Colombo
    Owa apahu patan ganna puluwannam godak hondayi.

    Oke tamayi niyama ratu seeni issara awe.issara ratu seeni goni walata mee masso enawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ඕවා වැහුවේ හම්බයෝ පෝසත් කරන්න .
    සීනි ඉම්පෝට් කරන එක කරන්නේ 100% හම්බයෝ.
    වෙන කිසිම කෙනෙකුට අත ගහන්න බැහැ
    සීනි ලංකාවට ඉමිපෝට් කරන එක ඇතුළේ ලොකු රහසක් තියෙනවා. දන්න අය දන්නවා සීන් එක:rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කන්තලේ සීනි කම්හලා ආයි patan gnna fb eke group1k hena gemak denawaa wage. Ublth join weyan e group 1ta.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕවා වැහුවේ හම්බයෝ පෝසත් කරන්න .
    සීනි ඉම්පෝට් කරන එක කරන්නේ 100% හම්බයෝ.
    වෙන කිසිම කෙනෙකුට අත ගහන්න බැහැ
    සීනි ලංකාවට ඉමිපෝට් කරන එක ඇතුළේ ලොකු රහසක් තියෙනවා. දන්න අය දන්නවා සීන් එක:rofl:

    අපිටත් කියප්න් ඉතින්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,744
    113
    ඕවා වැහුවේ හම්බයෝ පෝසත් කරන්න .
    සීනි ඉම්පෝට් කරන එක කරන්නේ 100% හම්බයෝ.
    වෙන කිසිම කෙනෙකුට අත ගහන්න බැහැ
    සීනි ලංකාවට ඉමිපෝට් කරන එක ඇතුළේ ලොකු රහසක් තියෙනවා. දන්න අය දන්නවා සීන් එක:rofl:

    උන්ගේ මාෆියා සෙට් එකට විතරයි ගන්න පුළුවන්... සීනි, පරිප්පු, ලූණු,ලුනු, යකඩ..... ආදී ගොඩක් දේවල් කරන්නේ එහෙමයි.


    අපි ගෙනාවොත් කෑම වර්ග, ඒවට භූමිතෙල් හලලා වාර්තාව භාවිතයට නුසුදුසුයි කියලා අ ගහනවා... රේගු සහ වරායේ පොන්නළු ඕවට එළිපිට උදව් කරන්නේ පගාවට...
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕවා වැහුවේ හම්බයෝ පෝසත් කරන්න .
    සීනි ඉම්පෝට් කරන එක කරන්නේ 100% හම්බයෝ.
    වෙන කිසිම කෙනෙකුට අත ගහන්න බැහැ
    සීනි ලංකාවට ඉමිපෝට් කරන එක ඇතුළේ ලොකු රහසක් තියෙනවා. දන්න අය දන්නවා සීන් එක:rofl:
    ඒව දන්න නිසා තමයි හම්බයො සේරම එකට එකතු වෙලා සජියට ඡන්දෙ දුන්නෙ. වැඩේ තියෙන්නෙ අපේ සුලුතරයක් වෙන සිංහලුත් රටට වින කටින්න බලාගෙන උන්ටම ඡන්දෙ දුන්න නේහ්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Adoo oke thiyena wahana anamman walin podi museum ekakui photo shoot location ekakui hadanna puluwan