කන්තෝරුවේ අවුල්..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ජීවීතේම එපා වෙලා බන් ඉන්නේ. ඔෆිස් එකේ ප්‍රශ්න.. බොසා මගෙත් එක්ක මේ ටිකේ මලෙන්..මගේ වැරදිත් නෑ. බොරුවට අල්ලන් බයිනවා.. අද දවසෙම බැනුම් බන්.. මට අස්වෙන්න හිතෙනවා මචන්ලා.. මම ආස නෑ මෙහෙම වැඩ කරන්න.. මෙහෙම පෝරියල් එකක් දෙන්නේ ඉල්ලා අස්වෙන්න කියලා බල කරලද දන්නේ නෑ...එහෙම උනොත් මැයි මාසේ අන්තිම 30 days දීලා resign වෙනවා..

    රටේ තත්වය අවුල් තමා. හැමෝම කියනවා මේ කාලේ අස් වෙන්න එපා.. දුක් විඳින්න වෙයි කියලා. ජොබ්ස් එහෙමත් නැති නිසා..

    පට්ටම කලකිරිලා බන් මෙහෙම ලිව්වේ.. අද රෑ කීයවෙනකම් හරි ඉඳලා වැඩ කරලා යන්නලු... බසුත් නෑ යන්න..

    කෙනෙක්ගේ යටතේ වැඩ කරද්දි මේ කට්ට කන්න වෙනවා.. බලපන් ස්කර්වියා.. ෆුල් සැපේ.. හිත හැදෙන්න මොනවාහරි කොටන් පලයල්ලා කොල්ලනේ...☹️
     
    • Like
    Reactions: windows_ubuntu

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබට පොඩි trick එකක් කියන්නද ඌව ignore කරලා ආතල් එකේ ඉදපන් අනිත් එවුන් එක්ක කතා කරපන්...වට්සැප් ඉන්නව නම් ඌව depress වෙන්න status දාපන් ට්‍රැවල් කරන්න ගියපු තැන් වල
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    modern-slavery.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජීවීතේම එපා වෙලා බන් ඉන්නේ. ඔෆිස් එකේ ප්‍රශ්න.. බොසා මගෙත් එක්ක මේ ටිකේ මලෙන්..මගේ වැරදිත් නෑ. බොරුවට අල්ලන් බයිනවා.. අද දවසෙම බැනුම් බන්.. මට අස්වෙන්න හිතෙනවා මචන්ලා.. මම ආස නෑ මෙහෙම වැඩ කරන්න.. මෙහෙම පෝරියල් එකක් දෙන්නේ ඉල්ලා අස්වෙන්න කියලා බල කරලද දන්නේ නෑ...එහෙම උනොත් මැයි මාසේ අන්තිම 30 days දීලා resign වෙනවා..

    රටේ තත්වය අවුල් තමා. හැමෝම කියනවා මේ කාලේ අස් වෙන්න එපා.. දුක් විඳින්න වෙයි කියලා. ජොබ්ස් එහෙමත් නැති නිසා..

    පට්ටම කලකිරිලා බන් මෙහෙම ලිව්වේ.. අද රෑ කීයවෙනකම් හරි ඉඳලා වැඩ කරලා යන්නලු... බසුත් නෑ යන්න..

    කෙනෙක්ගේ යටතේ වැඩ කරද්දි මේ කට්ට කන්න වෙනවා.. බලපන් ස්කර්වියා.. ෆුල් සැපේ.. හිත හැදෙන්න මොනවාහරි කොටන් පලයල්ලා කොල්ලනේ...☹️
    පච කෙලින්න එපා තෝ ice ගහනව ඇති ඉගෙන ඕකනේ ලංකාවේ උන්ට පුලුවන්