ජීවීතේම එපා වෙලා බන් ඉන්නේ. ඔෆිස් එකේ ප්රශ්න.. බොසා මගෙත් එක්ක මේ ටිකේ මලෙන්..මගේ වැරදිත් නෑ. බොරුවට අල්ලන් බයිනවා.. අද දවසෙම බැනුම් බන්.. මට අස්වෙන්න හිතෙනවා මචන්ලා.. මම ආස නෑ මෙහෙම වැඩ කරන්න.. මෙහෙම පෝරියල් එකක් දෙන්නේ ඉල්ලා අස්වෙන්න කියලා බල කරලද දන්නේ නෑ...එහෙම උනොත් මැයි මාසේ අන්තිම 30 days දීලා resign වෙනවා..
රටේ තත්වය අවුල් තමා. හැමෝම කියනවා මේ කාලේ අස් වෙන්න එපා.. දුක් විඳින්න වෙයි කියලා. ජොබ්ස් එහෙමත් නැති නිසා..
පට්ටම කලකිරිලා බන් මෙහෙම ලිව්වේ.. අද රෑ කීයවෙනකම් හරි ඉඳලා වැඩ කරලා යන්නලු... බසුත් නෑ යන්න..
කෙනෙක්ගේ යටතේ වැඩ කරද්දි මේ කට්ට කන්න වෙනවා.. බලපන් ස්කර්වියා.. ෆුල් සැපේ.. හිත හැදෙන්න මොනවාහරි කොටන් පලයල්ලා කොල්ලනේ...