කන්දේ ලන්දේ ගගුලැල්ලේ.....................
කන්දේ ලන්දේ ගගුලැල්ලේ.....................
සින්දුව අහන්න මෙතන කොටන්න
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ //
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //
මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ
යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ
කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //
ගායනය : රෝහණ බැද්දගේ
Kande Lande / Rohana Baddage