ගම සමග ජෝක්ස් කරන ස'

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතින් ඒවා එපා කියලා ගෙනාපු ස' ඔය ඔක්කොමල්ලාට ෆන් දෙන⁣ කොලුවා වෙලානේ.

    මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන හොයන එක කොහොමද ප්‍රෙන් ෆන් වෙන්නෙ?
    කලින් කිව්ව වගේ උඹලට ගැලපෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කිව්වම මම දන්නෙ නෑ, මට අදාල නෑ කියල ෂේප් වෙන ඩයල්....
    නැත්තං කලින් හිටපු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ඩයල්...
    උඹල වගේ මිනිස්සුත් එක්ක ලංකාව මෙහෙම හරි තියන එක ගැන අවංකවම සතුටු වෙන්ඩ ඕනෙ... :lol:
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා ප්‍රෙන් :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    President kenek inna oni policy decision ganna and leadership denna etc.. micro level manage karanna newe kiyana eka note karanam me wage wea karanne ne
    සිරිසේන මහත්තය ගියාම ඩේලි නොමිලේ දෙන ෆන් එක නැතිවෙයි කියල හූල්ලපු කීදෙනෙක් ඒකාලෙටත්වඩා අද මේව අහල දැකල ආතල් අරන් ලේ පිරිසුදු කරගන්නවද ඒ මදිද බන්. අර හයර් එකට ගත්ත ගොයියටයි මැස්සටයි අර පොල්ලතු පැලටයි ලක්ස ගානක් ගියෙ උබල සතුටු කොරන්න නේද.. ඇක්.. එහෙනම් විහිලුවෙන් තහලුවෙන් රටක් හිනස්සනව කියන්නෙ පොඩි සුවල්ප දෙයක්ද ඕක බන්දු සමරසින්හටවත් බෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන හොයන එක කොහොමද ප්‍රෙන් ෆන් වෙන්නෙ?
    කලින් කිව්ව වගේ උඹලට ගැලපෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කිව්වම මම දන්නෙ නෑ, මට අදාල නෑ කියල ෂේප් වෙන ඩයල්....
    නැත්තං කලින් හිටපු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ඩයල්...
    උඹල වගේ මිනිස්සුත් එක්ක ලංකාව මෙහෙම හරි තියන එක ගැන අවංකවම සතුටු වෙන්ඩ ඕනෙ... :lol:
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා ප්‍රෙන් :lol:
    හරි ඔච්චර ප්ලැන් එකකින් ගියානම් ඇයි එහෙනම් ස මේක ඩිලිට් කලේ?
    අනේ පලැන් බං යන්න.
    ෂෝ ඔෆ් එකක් දාන්න ගිහින් බුලක් කෙලලා දැන් එනවා රෙදි හෝදන්න.

    FB_IMG_1612085522833.jpg
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Oya gas uda pelai, ara warichchi gedarai hadanna giye kage salli da??

    Gahey Peley wahala bedala tiyenne eeye pereda kapapu lee kotuwalin. Amunala riyenne lanu walin newe Red riban walin bedala😂
     
    • Like
    Reactions: emoji diaries

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,140
    20,733
    113
    හස්තිශෛලපුර
    මුට කවුද දන්නෑෑ බන් උපදෙස් දෙන්නේ.
    හිතපන්කෝ මහින්දයි ෆොන්සේකායි නැතුව මූ යුද්ධෙෙකරා නම් කොටිි මැරෙන්්නේ් හිනාව නවත්තගන්න බැරුව
    :lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    හිතට දුකයි බන් සර් ජනපති වෙලා සජිත් අගමැති උනානම් තවත් පට්ට ෆන් එකක් ගන්න තිබ්බ..
    ගම සමග සන්වාදෙයි අරුගෙ උදාගම් සෙල්ලමයි නිසා මේවගෙ ආතල් කොටියක් තියෙයි. හොද වෙලාවට ෆොන්සෙකා වගෙ පොරක් ඉස්සර හිටියෙ නැත්නම් ප්‍රභාල මෙහෙත් ඇවිල්ල ගම සමග සන්වාද කරල මෙලහට
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    හරි ඔච්චර ප්ලැන් එකකින් ගියානම් ඇයි එහෙනම් ස මේක ඩිලිට් කලේ?
    අනේ පලැන් බං යන්න.
    ෂෝ ඔෆ් එකක් දාන්න ගිහින් බුලක් කෙලලා දැන් එනවා රෙදි හෝදන්න.

    View attachment 111359

    උඹ හරි මචං, ස' ඕක ඩිලීට් කරා විතරක් නෙමෙයි, ඔය මඩුවට ප්ලෑන් එක ඇන්දෙත් ස', ගහ උඩ පැලට ප්ලෑන් එක ඇන්දෙත් ස',
    ගහ උඩ ඉන්න එකාව තේරුවෙත් ස', ප්‍රශ්න අහන එවුන්ව තේරුවෙත් ස', දුන්න උත්තර වලින් හොඳ ඒව විතරක් උඹලෑ සජිත් සෑර්ගෙ :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    saj.jpg

    මේ ඉන්නේ fun දෙන බඩු කෑල්ල..😂😂😂 ඔයාලා පටලගන්නවනේ හැමදෙයක්ම. ජනාදිපතිතුමා කරන්නේ ගමේ ප්‍රශ්න විසදන එකනේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    උඹ හරි මචං, ස' ඕක ඩිලීට් කරා විතරක් නෙමෙයි, ඔය මඩුවට ප්ලෑන් එක ඇන්දෙත් ස', ගහ උඩ පැලට ප්ලෑන් එක ඇන්දෙත් ස',
    ගහ උඩ ඉන්න එකාව තේරුවෙත් ස', ප්‍රශ්න අහන එවුන්ව තේරුවෙත් ස', දුන්න උත්තර වලින් හොඳ ඒව විතරක් උඹලෑ සජිත් සෑර්ගෙ :lol:

    ස බුලක් කෙලිනවා
    බයියෝ එනවා
    අනුරයට බනිනවා
    සජියාට බනිනවා
    බුවනෙකබාහු රජුට බනිනවා
    හොමෝ සේපියන්ට බනිනනවා.

    යනවා.

    ආයිත් ස බුලක් කෙලිනවා.
    බයියෝ.........

    😆

    දුන්න උත්තර වලින් හොඳ ඒව විතරක්

    කැලේ කපලා දාගෙන දාගෙන යන උත්තර වගේ ඒවවාද
    ගුරුවරියගේ ප්‍රශ්න අහලා දුන්න උත්තර වගේ ඒවාද?

    සැ වාව්.

    එල කොල්ලෙක් නේ ඔයා.
    🤪
     
    • Like
    Reactions: ITGuy25

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ස බුලක් කෙලිනවා
    බයියෝ එනවා
    අනුරයට බනිනවා
    සජියාට බනිනවා
    බුවනෙකබාහු රජුට බනිනවා
    හොමෝ සේපියන්ට බනිනනවා.

    යනවා.

    ආයිත් ස බුලක් කෙලිනවා.
    බයියෝ.........

    😆

    කැලේ කපලා දාගෙන දාගෙන යන උත්තර වගේ ඒවවාද
    ගුරුවරියගේ ප්‍රශ්න අහලා දුන්න උත්තර වගේ ඒවාද?

    සැ වාව්.

    එල කොල්ලෙක් නේ ඔයා.
    🤪

    හඳ පෙන්නුවහම ඇඟිල්ල විවේචනය කරන උඹලට හරියන්නෙ සජිත් සෑර් තමයි :lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සර් නැගෙනහිර පෙන්නල බටහිර වික්කට කමක් නෑනේද..අදානිනේ කමක් නෑනේ

    උබලත් ඉගෙන ගනිල්ල අක්කි පෙන්නල නන්ගි දෙන ලොජික් එක ජීවිතවලට ප්‍රයෝගිකව යොදාගෙන සාර්තක වෙන්න
     
    • Like
    Reactions: emoji diaries

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන හොයන එක කොහොමද ප්‍රෙන් ෆන් වෙන්නෙ?
    කලින් කිව්ව වගේ උඹලට ගැලපෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කිව්වම මම දන්නෙ නෑ, මට අදාල නෑ කියල ෂේප් වෙන ඩයල්....
    නැත්තං කලින් හිටපු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ඩයල්...
    උඹල වගේ මිනිස්සුත් එක්ක ලංකාව මෙහෙම හරි තියන එක ගැන අවංකවම සතුටු වෙන්ඩ ඕනෙ... :lol:
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා ප්‍රෙන් :lol:
    මචන් ඕකට ගෙවන්නෙ කොහොමද?
    පැය ගානටද නැත්තම් වචන ගානටද?
    පුක දෙන්නෙ උන්ට විතරයි කියලා මොනා හරි ඇග්‍රීමන්ට් එකක් සයින් කලාද?
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන් සෑර්ට පුක දෙන්න සෙට් කර ගත්තෙ කොහොමද කියලා?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන හොයන එක කොහොමද ප්‍රෙන් ෆන් වෙන්නෙ?
    කලින් කිව්ව වගේ උඹලට ගැලපෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් කිව්වම මම දන්නෙ නෑ, මට අදාල නෑ කියල ෂේප් වෙන ඩයල්....
    නැත්තං කලින් හිටපු ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන ඩයල්...
    උඹල වගේ මිනිස්සුත් එක්ක ලංකාව මෙහෙම හරි තියන එක ගැන අවංකවම සතුටු වෙන්ඩ ඕනෙ... :lol:
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා ප්‍රෙන් :lol:

    nissanka senadipathi job ekak dunnada ubata
     
    • Haha
    Reactions: u_make_me_sick_