මම දන්න තරමින් ඕක අදි රක්ෂිතයක් ඒකනිසා විශේෂ අවසරයක් නැතුව යන්න බැරුව ඇති. සමහර තැන තියනවලු කොහොමටවත් යන්න අවසර නොදෙන. මේක මමත් අහලා තියන දෙයක් විතරයි. වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්නmam fb eke traveling groups walata join wela innawa... trip planning buwala keepa dekek fb ekata ad karagenath innawa... hebei mam dekala naane un kawuruth sapthya kanya kandu panthiye yanawa...
ubala dannawada mokak hari reason ekak ee gena?
