කන්දේ හැපුන මහ වනන්තරේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    mam fb eke traveling groups walata join wela innawa... trip planning buwala keepa dekek fb ekata ad karagenath innawa... hebei mam dekala naane un kawuruth sapthya kanya kandu panthiye yanawa...

    ubala dannawada mokak hari reason ekak ee gena?
    මම දන්න තරමින් ඕක අදි රක්ෂිතයක් ඒකනිසා විශේෂ අවසරයක් නැතුව යන්න බැරුව ඇති. සමහර තැන තියනවලු කොහොමටවත් යන්න අවසර නොදෙන. මේක මමත් අහලා තියන දෙයක් විතරයි. වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට මතකයි ඉස්සර ඔය කතාව තාත්තා අපට කියනව. තාත්තත් ගියාලු ඒ දවස් වල ඕක බලන්න. අපි අහල තියෙන කතාව පොඩ්ඩක් වෙනස්. අපේ කටුනායකින් වැරදිලා elevation data දුන්න කතාවක් තමයි තාත්ත කිව්වේ. පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඒ ගැන හංගන්න කළු පෙට්ටිය අරන් ගියා හරි විනාශ කලා හරි කියලා. ඒකයි තාමත් ඒක සැකයි කියන්නේ. ඒ කාලේ ඕක ලංකාවේ වැරද්දක් කියල දනගත්තා නම් කෙල වෙන නිසා වෙන්න ඇති මොකද ඔය මැරුණ මිනිස්සුත් සාමාන්‍ය මිනිස්සු නෙවේ elite class එකේ මිනිස්සු කියලා මමත් අහල තියෙනවා. සත්‍ය නොදනිමි ඉතින්.
     
    තැන්ක්ස් මචන් විස්තර වලට (y)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අදි රක්ෂිතයක් ඒකනිසා විශේෂ අවසරයක් නැතුව යන්න බැරුව ඇති

    meka nam nemei reason eka... wena mokak hari bn... adhi rakshitha wala travel karana un yanawane.. sinharage, riverston wage ewwath adi rakshitha ne... mamath eka parak giyaa ne riverston wala athule dawas 3, @Solo Rider giyapu nathi athul area walatath giyaa...(uuth thread ekak dala thibba mathaka athi ne) walpola mulla paththen gihin eliyata awe ranamure kiyana gama paththen.. aai nam ehema risk ekak ganne nee kiyala hithaa gaththa.... giyaata passe tamai terune risk eka... atopu thuwakkuwak wath thibbanam iwarai.... guide karapu ekath me horana paththe kollek....
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඒකෙන් මුකුත් විස්තරයක් හොයාගන්න බැරි වෙලාද

    Mama ahala thiyena widihata nam. eda kohomahari godak meeduma thibba dawasak, katunayake ekka hariyata connection ekak thibilath naha. passe lakshapana eke lights walata rawatila flight eka path karala thiyenne. badu set wela thiyenne kande maddata

    මම දන්න තරමින් ඕක අදි රක්ෂිතයක් ඒකනිසා විශේෂ අවසරයක් නැතුව යන්න බැරුව ඇති. සමහර තැන තියනවලු කොහොමටවත් යන්න අවසර නොදෙන. මේක මමත් අහලා තියන දෙයක් විතරයි. වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න

    Saptha kanya yanawa , habai e hike eka godak amaruyi yanna , mokada wana ganathwaya wadiyi. wadiya kattiya yanne nathi nisa. ekayi hethuwa wadiya kattiya yanne nathi wenna. eth mama dakka set ekak gihin thiyenawa.
    ------ Post added on Oct 11, 2023 at 8:31 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Mama ahala thiyena widihata nam. eda kohomahari godak meeduma thibba dawasak, katunayake ekka hariyata connection ekak thibilath naha. passe lakshapana eke lights walata rawatila flight eka path karala thiyenne. badu set wela thiyenne kande maddata
    ගොඩක් අය කියන්නේ මේකම තමයි මචන් ලක්ෂ්පානේ ලයිට් නිසා තවත් රැවටිලා කියලා
     
    • Like
    Reactions: Walter White

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    mam fb eke traveling groups walata join wela innawa... trip planning buwala keepa dekek fb ekata ad karagenath innawa... hebei mam dekala naane un kawuruth sapthya kanya kandu panthiye yanawa...

    ubala dannawada mokak hari reason ekak ee gena?

    Mama dakka set ekak saptha kanya gihin thibba. dawas gaanaka hike ekak. lesi naha ban yanna. kale ganathwaya wadiyi, wadiya kawruth yanne nathi nisa. anika ban kadu panthi 7k kiyanne podi pahe hike ekak nemeyi.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Mama dakka set ekak saptha kanya gihin thibba. dawas gaanaka hike ekak. lesi naha ban yanna. kale ganathwaya wadiyi, wadiya kawruth yanne nathi nisa. anika ban kadu panthi 7k kiyanne podi pahe hike ekak nemeyi.

    dan me tika kalekata kalin set ekak atharaman uneth okeda? mata year ekak nam mathaka naa..... army eken da koheda anthimata gihin beragatta unwa..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    dan me tika kalekata kalin set ekak atharaman uneth okeda? mata year ekak nam mathaka naa..... army eken da koheda anthimata gihin beragatta unwa..
    ඔව් කැම්පස් එකක කට්ටියක් රිසර්ච් එකකටත් එක්කලු ගිහින් තිබුනේ
     
    • Like
    Reactions: allrights

    Similar threads