කන්ද උඩට කේබල්..? Solution Need..!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,732
    113
    මාලඹේ
    Explain Kranna machan
    (Internet eke hevuwa Example ekak hoya ganna baeri una )
    Mama dekala thiyenava Rail pili wage Track dekak hadala eke loku bakkiyak danava roda dhalaa
    Ubata ganna one unama Bakkiyata Cable ekak hayi karala thiyenava Eka uda motar ekaken karakawala ubata adinava
    Pahalata daana kota bakkiye barata ibema pahalata yanava
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,388
    113
    මෝටර් එකකට ගියර් බොක්ස් එකක් දාලා කේබල් කාර් එකක් වගේ සිස්ටම් එකක් තමයි හදන්න වෙන්නේ.
    ප්‍රධාන ටව්න් එකක රව්මක් දැම්මොත් ඔය බඩු ටික අඩුවට හොයාගන්න නම් පුළුවන් වෙයි.
    හැබැයි දවස් 7 න් නම් දළු කඩන්නේ මාසෙට 4 පාරක් මෝටර් එකට යන කරන්ට් වියදම දළු වලින් කවර් කරගන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,624
    113
    සේදවත්ත
    owata plan mn danne naha oi,

    ona nam newak (Ship) sambandawa ahapan kiyala dennam


    othana qty eka adu nisa loku wiyadamak karala convayor system ekak gahana eka hodai
    පුදුමයි දන් නැති එක , නැවේ ආරක්ශක අංශ කරන අකටයුතුකම් ගැන ත්‍රෙඩ් එකක් දාපන් .

    නැවේ පුක් කරායෝ ඇති නේද
     
    • Haha
    Reactions: windows_ubuntu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    yak-carrying-tourists-luggage-on-the-trail-to-phakding-village-on-the-everest-base-camp-trek-sagarmatha-national-park-khumbu-region-nepal-TC8F2H.jpg



    තණකොළ ටිකක් මැෂිමට දැම්මාම ඇති 😄
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පුදුමයි දන් නැති එක , නැවේ ආරක්ශක අංශ කරන අකටයුතුකම් ගැන ත්‍රෙඩ් එකක් දාපන් .

    නැවේ පුක් කරායෝ ඇති නේද
    නැවේ wena ewa news wala dekkanam danawa
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Podi ganakin manual wada karana ekk hadaganna puluwan wei. 25kg ma eka para nathuwa 10 ewa wage hari Dala gaththekini. Motor wage ewa Dala karana eka padu wei neh
     
    • Like
    Reactions: kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැවේ වෙන අකටයුතුකම් උබට දාන්න ලැජ්ජයි නේද . එකේ ඉන්න උනුත් උබව අපහරණය කරනව ඇති .
    ko ehema ewa news wala yanawada ponnayo
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,624
    113
    සේදවත්ත
    police ponnayage ewa news wala dila hallu karanneth police ponnayoma thamai
    එවා බූස්ට් කරන්නේ උබ . උබ අතිශයොක්තියෙන් හිරු වගේ ඒවා උලුප්පලා පෙන්නලා බලන්නේ හැල්ලු කරන්න නෙමෙයිද . ඔය නැවෙන් බැහැල පලයන් හිරු එකට උබ. ගැලපෙන්නේ උබට ඒකේ රස්සාවක්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එවා බූස්ට් කරන්නේ උබ . උබ අතිශයොක්තියෙන් හිරු වගේ ඒවා උලුප්පලා පෙන්නලා බලන්නේ හැල්ලු කරන්න නෙමෙයිද . ඔය නැවෙන් බැහැල පලයන් හිරු එකට උබ. ගැලපෙන්නේ උබට ඒකේ රස්සාවක්

    hallu wechcha ewaya thawa monawa hallu karannada pons
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,958
    666
    113
    @ Lankawe oi
    ඉඩමේ ඉදන් තේ දලු පාරට ගේන්න ලොකු කන්දක් නගින්න තියනවා...

    එක ගෝනිකයට 25KG වගේ සෙට් වෙනවා දලු ගෝනි 3ක් 4ක් වගේ කේබල් සිස්ටම් එකකින් උඩට ඩිලිවර් කරන්න හදාගන්න ඕනේ.... ඉඩමේ ඉදන් මීටර් 100ක් වගේ දුරක් තියනවා කන්ද උඩට එන්න මේක කරන්න පුලුවන් කොහොමද මචන්ලා හොදම සොලූෂන් එකක් දෙන්න පුලුවන්ද...






    View attachment 245119



    වියදම් වුනත් කමක් නෑ මේක කරගන්න පුලුවන් නම් සැහෙන වටිනවා :sorry: