ආයෙත් අවස්ථාවක් දුන්නොත් දේශපාලනය හරියටම කරන්න ඉන්න කෙහෙළිය සංවේදී වෙමින් කියූ කතාව - Hiru News
බලපන් මිනිස්සු දෙකට නැමිලා වදින වැදිල්ල. මේ අහිංසක මනුස්සයටනේ යකෝ මුං රැයක් දවාලක් නැතුව අපහාස කරන්නේ.
Last edited:
හොටෙල් තිබ්බ කියල කියන්නෙ දේශපාලනේට එන්ඩ කලින්මුගෙ ව්‍යාපාර මොනවද බන්. මූ බඩු කාරයලු නේ. ජානකී විජේරත්නට ගැහුව කියල කාලයක් කතාවක් ගියා. මුගෙ කොල්ල කලින් cricket ගැහුව. එක t20 ක් ගැහුව වගේ මතකයි ලංකාවට. ඌත් කැරියා හැබැයි.