කන්ද උඩරට කේශර සිංහයා කෙහෙළිය සංවේදී වෙයි! 😥

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113

    ආයෙත් අවස්ථාවක් දුන්නොත් දේශපාලනය හරියටම කරන්න ඉන්න කෙහෙළිය සංවේදී වෙමින් කියූ කතාව - Hiru News​



    බලපන් මිනිස්සු දෙකට නැමිලා වදින වැදිල්ල. මේ අහිංසක මනුස්සයටනේ යකෝ මුං රැයක් දවාලක් නැතුව අපහාස කරන්නේ. :baffled:


     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Funny GIF
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    මුගෙ ව්‍යාපාර මොනවද බන්. මූ බඩු කාරයලු නේ. ජානකී විජේරත්නට ගැහුව කියල කාලයක් කතාවක් ගියා. මුගෙ කොල්ල කලින් cricket ගැහුව. එක t20 ක් ගැහුව වගේ මතකයි ලංකාවට. ඌත් කැරියා හැබැයි.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මුගෙ ව්‍යාපාර මොනවද බන්. මූ බඩු කාරයලු නේ. ජානකී විජේරත්නට ගැහුව කියල කාලයක් කතාවක් ගියා. මුගෙ කොල්ල කලින් cricket ගැහුව. එක t20 ක් ගැහුව වගේ මතකයි ලංකාවට. ඌත් කැරියා හැබැයි.
    හොටෙල් තිබ්බ කියල කියන්නෙ දේශපාලනේට එන්ඩ කලින්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,106
    113
    කෝ බන් අර "එහෙමද වේ‍|සිගෙ පුතෝ" කියන ඇටසැකිල්ලක් ඉන්න gif එක. තියෙන එකෙක් දාපන් කො 😂

    මූව එල්ලන්න පයිය කෙලින් වෙන එකෙක් නැද්ද මන්ද ආන්ඩුවෙ. තව චන්දෙ ඉල්ලන්නත් එනව. පකයගෙ පකට ලනුවක් දාල එල්ලන්න ඕනෙ ගස් වල. හොර බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරල. 🤬
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕනමනං හදපු වඩපු දෙමව්පියන්ට ඇරෙන්න මේ ලෝකේ එකෙක්ට ඔහොම තුන්කුදෙන් නැමිලා වඳින දරුවෝ හදන්න එපා. මොන සක්කිලින්ට වඳිනවද කියල දෙයියො තමයි දන්නේ. මිනිස්සුන්ගේ කොන්ද පොඩි කාළෙම කඩන්නේ ඔතනින් තමයි. 🤢🤮