කන්ද උඩරට ප්‍රභූ මන්දිර documentary

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මරු බලන්න ඕනේ. අපේ අත්තම්මාගේ වලව්වේ ශ්‍රී වික්‍රම රාජසිංහ හැංගිලා ඉඳලා තියනවලු. දැන් නං ගරා වැටිල.
    අඩෝ සිරාවට.. පින්තුර නැද්ද ඒ තැන? අනේ මචං පුළුවන් නම් දාපන්. ගොඩක් වටිනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    👍👍
    මරු බලන්න ඕනේ. අපේ අත්තම්මාගේ වලව්වේ ශ්‍රී වික්‍රම රාජසිංහ හැංගිලා ඉඳලා තියනවලු. දැන් නං ගරා වැටිල.
    පින්තූර එක්ක ඉතිහාස කතාව ගැන නූලක් දාන්නකො... වටිනව හැබැයි..
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    හොරගොල්ල වලව්ව ගැන වැඩසටහනක් තිබ්බා. එකේ ඉදිරිපත් කිරීම, සංගීතය මාරම ලස්සනයි. හොදම ප්‍රෝග්‍රෑම් එකක්.

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    අපේ මී මුත්තගේ වලව්වේ දැන් හෝටලයක් දාලා.අපිට අයිතියක් නෑ දැන්.නුවර වැව රවුමේ

    හොරගොල්ල වලව්ව ගැන වැඩසටහනක් තිබ්බා. එකේ ඉදිරිපත් කිරීම, සංගීතය මාරම ලස්සනයි. හොදම ප්‍රෝග්‍රෑම් එකක්.


    හොරගොල්ල උන් වලව් නෙවේ දෙමල.සිරිමා නම් නියම වලව්
    ------ Post added on May 30, 2023 at 9:32 AM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නුවර අපේ ගෙවල් වලට එහා කපුකොටුව වලව්ව තියෙන්නේ..ඉස්සරනම් සෙනරත් කපුකොටුව uncle(unp Treasurer) නිවාඩුවට එනවා,එයා දැන් අවුරුදු කීපයකට කලින් මැරුණා..එයා නැති උනාට පස්සේ ඒ පැත්තේ යන්න බැරි උනා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩක් නෑ නේ බන්. පවා දුන්න උන් සෙට් එක තමා වලව් ගගා පුත්තානම් ගහන්නේ. දැන් ගොඩක් වලව්කාරයෝ වැඩ කරන්නේ අඩු කුලේ උන් ගාව