මෙන්න මචං සුපිරි වාර්තාමය වැඩසටහනක් අද රෙකමන්ඩ් උනා. ලංකාවේ වලව් කීපයක් ගැන ඉතා හොදින් කරපු වැඩසටහනක්.
අඩෝ සිරාවට.. පින්තුර නැද්ද ඒ තැන? අනේ මචං පුළුවන් නම් දාපන්. ගොඩක් වටිනවා.මරු බලන්න ඕනේ. අපේ අත්තම්මාගේ වලව්වේ ශ්රී වික්රම රාජසිංහ හැංගිලා ඉඳලා තියනවලු. දැන් නං ගරා වැටිල.
ෆොටොස් නැද්ද?මරු බලන්න ඕනේ. අපේ අත්තම්මාගේ වලව්වේ ශ්රී වික්රම රාජසිංහ හැංගිලා ඉඳලා තියනවලු. දැන් නං ගරා වැටිල.
තිබ්බ. මම දානම්ෆොටොස් නැද්ද?
පින්තූර එක්ක ඉතිහාස කතාව ගැන නූලක් දාන්නකො... වටිනව හැබැයි..මරු බලන්න ඕනේ. අපේ අත්තම්මාගේ වලව්වේ ශ්රී වික්රම රාජසිංහ හැංගිලා ඉඳලා තියනවලු. දැන් නං ගරා වැටිල.
හොරගොල්ල වලව්ව ගැන වැඩසටහනක් තිබ්බා. එකේ ඉදිරිපත් කිරීම, සංගීතය මාරම ලස්සනයි. හොදම ප්රෝග්රෑම් එකක්.