කන්ද පිරිමැද පිරිමැද මැදමැද ( 18+ )
මේකත් ඔන්න මචංස්ලා බස් එකේ සිද්දියක් එක්ක ගෙතිච්ච කතාවක් . සිද්දිය වෙච්ච වෙලාවේ බස් එකේදී මතක් වෙච්ච සිංදුව මම ෆෝන් එකේ කොටාගත්තා . අද තමා ලියන්න මතක් උනේ . දැනට සති දෙකකට කලින් ඔන්න සිකුරාදා වැඩ ඉවරවෙලා මමයි අපේ බැචාලා දෙතුන් දෙනෙකුයි ගියා බළල් මසුත් ගිනි ගානට විකුණන කොළඹ කොටුවට . ගියේ බළල් මස් ගන්න නෙවේ . සැනසිල්ලේ වාඩිවෙලා එන්න පුළුවන් බස් එකක නැගලා ගෙදර එන්න හිතාගෙන . කස්ටියම ඉතින් හුලන් වැදී වැදී එන්න ඕන නිසා ශටර්ස් අයිනේ තියෙන සීට්වල වාඩිඋනා . ඔන්න දැන් බස් එක එනවා . එනවා කිව්වට අනේ එනවම නෙවේ , ලොටනවා .[/font] ඉතින් ඔහොම කොට කොට එනකොට එනකොට නුගේගොඩ හරියේදී මගේ ඉස්සරහා තිබ්බ හිස් සීට් එකට පොඩි කපල් එකක් ඇවිත් වාඩි උනා . පොඩියි කිව්වේ උන් වැඩි වයසක් නෑ වගේ . ඕලෙවල් ටියුෂන් පාටක් තමා තිබ්බේ . කොල්ල ටිකක් කූල් පොරක් වගේ . ඒත් කෙල්ලනම් ඉතින් හම්මේ.............. හරිම හොට් හොට් . ටික දුරක් එනකොට ඔන්න දැන් දෙන්නම පෙම් බස් දොඩනවා . දොඩනවා කිව්වට ටිකක් සද්දේ වැඩියි . පෙම්බස් , බස් එකටම වමාරනවා වගේ සද්දේ .
ටිකක් වෙලා ඔහොම ඔහොම කියෝ කියෝ ඉන්නකොට දැන් කොල්ලා කෙල්ලට කියනවා ඇහෙනවා " අනේ තව ටිකක් ලං වෙන්නකෝ " කියලා . කොල්ලා ඉතින් ඔන්න කෙල්ලගේ කරට අත දාලා ඒකිව ළඟට ඇදලා ගත්තා නිකන් කාන්දම් කෑල්ල වගේ . ටිකක් දුර යනකොට දැන් දෙන්නගේ කටවල් වල සද්ද අඩුවෙලා . කිසිම අවුලක් නෑ වගේ . තව ටිකක් දුර යනකොට කෙල්ල හිනා වෙනවා " අනේ එපා කිචි අනේ " කියලා . ඊට පස්සේ කොල්ලා ටිකක් හෙමීට කියනවා " අනේ එපානම් ඔයා තනියම ගෙදර යන්න . මම ඊළඟ හෝල්ට් එකෙන් බැහැලා ආයේ යනවා " කියලා . ඉතින් කෙල්ල ශේප් වෙන්න කියනවා " අනේ නෑ නෑ කමක් නෑ කමක් නෑ කෝ දෙන්න අත " කියලා දැන් ඔන්න ආයෙත් ශේප් මූඩ් . බස් එකේ ජනතාවම ෆුල් හොල්මන් පොල් මැල්ලුම් . ටිකක් වෙලා යනකොට කෙල්ල හෙමීට කියනවා "අනේ තව මැද මැද " කියලා .
මට එවෙලෙනම් හිනාව ඉවසගන්නම බැරුව ටක් ගාලා ලේන්සුව අරගෙන හිනාව කිවිසුමක් බවට පරිවර්තනයකරලා යන්තම් ගොඩ ආවා . නැත්න්ම අරුන් දෙන්නා පවු . උන් දෙන්නට ලජ්ජා හිතෙනවනේ . හඃ හඃ හඃ
ඔය වෙලාවේ තමා මට මේ සිංදුව මතක් උනේ . මොකද ඔය පිරිමැද පිරිමැද මැද මැද කතාව කියනකොට මට වෙනදත් මතක් වෙන්නේ මේ සිංදුව නිසා . [Chorus]
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
[Verse 1]
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි පුර සඳ
නොවී ඉමු ඉක්මන්
[Verse 2]
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල් අද නම් ඔක්කොම හොයාගත්තා හාහ් හාහ් හාහ් ...
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා ඔන්න කපල් එකක් ඉන්නවා පාක් එකක කුඩයක් මුවා කරගෙන . ඇතුලේ වැඩ කෝටියයි . උම්මාද කිස්ද හාදුද එව්වද මෙව්වද අරවද වැඩ ගොඩයි . ඔය අතරේ ටිකක් වෙලා යනකොට කොල්ලා කෙල්ලගේ හංස යුවල ආආආආආආආආදරෙන් පිරිමදිනවා . ඔය කන්ද පිරිමැද පිරිමැද කියලා කියන්නේ ඒකනේ . ඉතින් එහෙම පිරිමැද පිරිමැද ඉන්නකොට කොල්ලටත් දැන් ෆෝම් වේගෙන එනවා . ලන්ද මුදුනට මුදුනට මුදුනට කියන්නේ ඒක .
සමහරවිට ඌ ලන්ද අඩි ගානක් වැවෙනකන් ඉන්නවා ඇති උදලු ගලාවත් දාන්නේ නැතුව . ඒකනේ ලන්ද මුදුනට මුදුනට කියල කියන්නේ . හඳ පායලා එනවා කියලා කියන්නේ මෙතන බොහොම ගැඹුරු අර්ථයක් දෙන උපමාවක් . හඳ පායනකොට සං ගාලා හඳ මුදුනට එන්නේ නෑනේ . ටිකෙන් ටික සතෙන් සතේ රුපියලෙන් රුපියල තමා හඳ අහස මුදුනට එන්නේ . ඉතින් මේ කොල්ලගේ හඳත් ලන්ද මුදුනට කෙලින් වෙවී පායන්නේ හෙමින් හෙමින් ක්‍රමානුකූලව කියලා කියන්න තමයි මේ උපමාව යොදාගෙන තියෙන්නේ . වන්දනාවක යන්නේ කොහොමද කියලා කියන්නේ කොල්ලට ෆෝම් උනාට කෙල්ලට මුකුත් කරන්න විදියක් නෑ , මොකද දෙන්නා ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරවන්තයින් වෙලා .අනික උන් දෙන්නා ටිකක් තාම වයසින් මුහුකුරා ගිය දෙන්නෙකුත් නෙවෙයි . නංගියේ අපි දැන්ම මග බැහැලා කියලා කියන්නේ විවාහ වෙන්නත් කලින් ඒ දෙන්නා හිතාමතාම තම තමන්ගේ හැගීම් අවුස්සා ගන්නවා කියන අර්ථය ගෙනහැර දක්වන්න .
අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි පුර සඳ
නොවී ඉමු ඉක්මන් මෙතන අරලියා මල් ඔහේ පිපුනට කියලා කියන්නේ කුප්පමේනියා මල් කියලා කියන එක සාහිත්‍යයට ගැලපෙන්නේ නැති නිසා . අරලියා මල් සමාන කරන්නේ දෙන්නගේ හිත්වල ඇතිවෙන සරාගී සිතිවිලි වලට . ඒ සිතිවිලි කලින්ම ඇති උනාට දෙන්නට මෙව්වා කරන්න හොඳ කාලයක් ඇවිත් නෑ කියලා තමයි පෝය නෑ ඇවිදින් කියලා කියන්නේ .
කොල්ලා ලවු කලාට මොකෝ තාම කොල්ලට හරියට කොලින්කෙර ගන්නත් බෑ වගේ . මෙව්වා එක හරියට අටවක හඳ වගේ වක් වෙනවා වැඩි වෙලාවක් කෙලින් වෙලා නොතිබි . ගෙවා අටවක වැඩෙයි පුර හඳ නොවී ඉමු ඉක්මන් කියලා කියන්නේ අටවක වගේ වෙලා තියෙන මෙව්වා එක තව කාලයක් යනකොට හොඳට වැඩිලා නැමී ගතිය නැතිවෙලා කොලින්කෙරගන්න පුළුවන් වෙලා තියෙයි , ඒ නිසා ඒ කාලේ එනකං ඉක්මන් වෙන්නේ නැතුව ඉමු කියලා ශ්‍රාවකයිට හඟවන්න .
ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල් ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් කියලා කියන්නේ කොල්ලගේ අටවක හඳ කෙලින් කරගන්න පුළුවන් කාලයක් එනකං වෙන උන්ගේ කෙලින් වෙච්ච ඒවා හොයාගෙන යන්නේ නැතුව අම්මා තාත්තා රැකවරණයේ හොඳින් ඉන්න කියලා . පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල් කියලා කියන්නේ හොඳ කාලයක් ආවම ඔන්නොහෙ කසාද නොබැන්දත් කමක් නෑ අපිත් පොඩි ෆන් එකක් ගන්න පන්සල් යමු කියලා . හාහ් හාහ් හාහ් හාහ්
පන්සල කියන්නේ මොකද්ද කියලා දන්නෝ දනිති . නොදන්නෝ පෞද්ගලිකව විමසන්න . සෙරෙප්පු ගලවලා බෑග් තියලා සැදී පැහැදී තමයි පන්සල් යන්නේ . තේරෙනවනම් දැන් තේරෙන්න ඕන .
( කැම්පස් ඩික්ශනරියේ නම් ඕක තියෙනවා )
ඔන්න ඔහොමයි මේ ගීතයේ තේරුම .
හා නැද්ද ??
( මුල් ගීතයට කරන ලද අපහාසයක් නොවන බව කරුණාවෙන් සලකන්න )
http://sitemoneylot.blogspot.com/