කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ශ්‍රද්ධාව left
    Dansala lanaga genath dene na ne
    plastic toilet set eka langata genath dene na
    Katiya missing nam polima ekan mehen panala
    5 star hoyane

    :lol: :lol:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    පෙරහැරටවත් බස්, කෝච්චි දැම්මේ නෑ පිට පළාත් වල ඉඳන් මෙච්චර. අනික මීට කලින් තිබුණු දළදා ප්‍රදර්ශන වලත් එහෙම කරේ නෑ. ඒවායේ පෝලිම තිබුණේ වැව රවුමට විතරයි. මේ පාර පැය 5 ගානේ දවස් දහයකට දැනටම පෝලිම් තුනයි. එකක් කටුගස්තොටට යනකම් දිගයි. තව එකක් තැන්නෙකුඹුරට යනකම් දිගයි. තව එකක් අම්පිටියට යනකං දිගයි. මේ සෙනඟට දළදා පෙන්වලා ඉවර කරන්න වෙසක් එක වෙනකංවත් පෙන්නන්න වෙයි. සංවිධානය අන්තිම දුර්වලයි.
    This shows the capacity of the authorities running the country.
     
    • Like
    Reactions: War Fighter

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    සුදා ඕක හරියට පිළිවෙලට කරන්න සල්ලි ඵකතු කරලානේ හොර නාමයක් ගාගත්තෙත්..දැන් කාපංකෝ පරිප්පුව..
    සුදා උඹේ තාත්තද ?
     

    gama22

    Well-known member
  • ඕව මේ මාසයක් දෙකක් ප්ලෑන් කරල කරන්න ඔනෙ වැඩ. ටොයිලට් 50ක් වත් දන්න වෙයි
    යකෝ එහෙම දාලා තියෙන්නේ තැනින් තැන අඩු කුලේ උන් ආපුවම ඔහොම තමා.... අනික උන්ට බයවෙලා බලන්න බැරි වෙයි කියලා පිටිපස්සේ ඉන්න එක එකා තල්ලු කරනවා.... එතකොට පැක් වෙනවා...
     
    • Sad
    Reactions: Nidarshana_k

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    සිරසෙ උන් ඉන්නේ ඉස්සරහ, උන්ගේ ඒව මාර සාම කාමි, දෙරණ උන් ඉන්නේ මැද උන්ගේ පොඩි පොඩි සද්ද විතරයි, හිරු ඉන්නේ පිටි පස්සේ උන්ගේ පට්ට වලි නේ පෙන්නන්නේ...
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    1000156076.jpg

    උපාසක අම්මලා හිතන් ඉම්න විදිය... 🙃
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    නූගත් අඩුකුලේ අඩු ආදාය්ම් ලාබී අමු හිඟන අහිකුණ්ටක සහන බයි හැතිකරේ ක්‍රෑහ් තුඃ. මුන්ට හැමදේම පිනට කාලා කාලා පුරුද්දට ගිහින් තියෙන්නේ සක්කිලි. ඉන්න තැන හරියට ඉන්න දන්නේ නෑ අහිකිණ්ටක බයි හැතිකරේ. මේ මගුලට එකෙක්ගෙන් රුපියල් 10000 ක විතර ටිකට් කැඩුවා නම් ඔය අඩුකුලේ ගන්කබර අහිකුණ්ටකයෝ ඇවිල්ල විනාස කරලා යන්නේ නෑ. රජයටත් ලොකු ආදායමක් ලැබෙනවා. තව ටැක්ස් ගහප්න් වේස හිඟන බයියෝ පුකෙන් යන්නම. කැරි සමුර්ධි අහිකුණ්ටක හැත්ත... 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 ඔන්න ඕක තමයි කසාද බඳින්න කලින් කුලේ බලන්නේ. :rolleyes2::rolleyes2::rolleyes2:🤮🤮
     
    • Haha
    Reactions: kasun090354t