හරියකට කෑමක් නෑ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    උබලා හොදට කාලා බීලා ඉන්නවද බන්? ආසයි ජාති 4ක් 5ක් එක්ක බත් ටිකක් කන්න..ඒත් උයන්න ගියාම හොද පන යනවනේ බන්..ලමයත් එක්ක පට්ට ගේමක් දෙනවා කෑම ටිකක් හදාගන්න..උපරිම 2ක් වගේ තමා හදාගන්න වෙන්නේ ඒකටත් සැහෙන වෙලාවක් යනවා..රෑ 11ත් පයිනවා උයලා ඉවර වෙලා කද්දි..එලියෙන් ගෙනල්ලා කන්නත් ගෑණි කැමති නෑ හොද නෑ කියලා..ඒ උනාට ලේසියකට හ්දාගන්නත් නෑ..එලවලු ගන්නවා විතරයි හදන්න වෙන් නෑ..එතන එහෙන් නිකන් නාස්ති වෙනවා..උබලා මේවා ස්මාර්ට් විදියට කරගන්නේ කොහොමද? පැය ගානක් උයලා vindi 5n කාලත් ඉවරයි..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    1. okkoma ekata daala eka kemak hadapan
    2. satiyakata dekakata serayak kaden kapan, honda kadatak hoya ganin
    3. ammala innawa nam, masekata dawasak dekak genna ganin, uyala kaapalla
    4. 4,5k hadanda vela nehe ban, 2k hadagena kapan,
    5. api nam den kema wala lunu balnneth ne, miris balanneth nehe, ohe kanawa. podi ekata uyana ewath kanawa.hitha tamai itin palaveni karane
    6. dhane geyakata giya nam hari
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Hodata kanna one welawata uberests thamai.

    Meal prep karan kapanko youtube balala. Thawa kal thiyaganna puluwan jathi hadala thiyaganna bothal wala dala.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    කඩෙන් කාපං . . ubereats ..
    ඔය කෑමට නිකන් වෙලාව නාස්ති කරන්න එපා
    yako loke hodata kala beela leda nathiwa idala hodata hukala marila yana eka witharai wadagathma de!

    anik okkoma company kareyo ubalata oluwata dapu mala wikara!

    yana wahana - arawa mewa okkoma company karaynage jawaram!
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,267
    6,851
    113
    වැඩට කවරු හරි ගනින් බන්
    පට්ට නිදහසක් එන්නෙ එතකොට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,525
    113
    හුකන්න.
    ළමයි හදන්න එපා.
    දිගටම හුක හුක ඉන්න..
    ඕක සොන්නලුන්ට තේරුම් ගන්න බෑ. උන් හිතන්නේ ගෑනියෙක් කියන්නේ ලමයි හදන මැශිමක්, ගෑනියෙක් ගන්නේම ගන්නෙම ලමයි දුසිමක් විතර හදාගන්න කියලා. ලමයෙක් නැත්නම් සොන්නලුන්ගේ නැදෑයොත් කුප්ප කතා කිය කිය පස්සෙන් එනවා කියයි.:rofl:

    Bismillah
    ගෝනිබිල්ලාහ් :ROFLMAO:
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    Biryani wage deyak Hasan. Alahodi. Chilli paste bekka.
    Lesi. Ape Amma ge video balanna gas cooker eke hadana widiya gana
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    5k ekka daily kana un nn dakala na. 2k 3k hadaganin rahata. Eka wanjanayak wage eka para hadala freeze krhn.