හරියකට කෑමක් නෑ

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,911
    2,037
    113
    Fridge idea seem to be practical..

    Do you have a some what big Fridge..?

    If you have a neighbors, why won't you ask them, whether they can cook for you for a reasonable price, using your ingredients or not, till the little one is bit bigger...?
     
    Last edited:

    MidnightMan2026

    Active member
  • Dec 29, 2025
    111
    147
    43
    You should have thought about this before having Kids. Getting kids are a terrible mistake. Enjoy the life, travel, party. But no kids. Its a 0 ROI investment. Sere now u can't even eat properly. If you need a kid, make a kid & hire a Nanny. or few serevants to house maintainance.
     
    • Like
    Reactions: CohenLenstra

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    උයන්න කලින් plan කරන්න. උදාහරනෙකට දවල්ට chicken හදනවනම්, උදේ හරි, ඊට කලින් රැ frozen chicken එලියට ගන්න.
    උයන්න හදනකොට අද උයන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න අමාරුයි.

    සමහර දේවල් උයන්න ලේසියි. සමහර ඒවා අමාරුයි. උදාහරනෙකට ටින් කල මාළු, සොයා ලේසියෙන් උයන්න පුලුවන්. උයන්න අමාරු ඒවා දෙක තුනක් අරගෙන අමාරුවේ වැටෙන්න එපා. අල තෙල් දානවා කියන්නේ අල ඉස්සෙල්ල තම්බගන්න ඕනේ. ඊට පස්සේ තෙල් දමන්න ඕනේ. ලේසි නැහැ.

    ජාති 3ක් සහ බතක් හදාගන්න පුළුවන්. ජාති තුනමටම ඕනේ දේවල් ඉස්සෙලා ලෑස්ති කරගන්න. ඊට පස්සේ තුනම එකවර ලිප් තුනක උයන්න. (මැල්ලුමක්, අල සහ chicken ) ලිප් තුනක් නැතිනම් දෙකක එකවර උයන්න. එකට ගොඩක් පළපුරුද්ද ඕනේ. එකක් ඉවරවෙලා අනිත් එක හදන්න ගොඩක් වෙලාවක් යනවා.

    මට විනාඩි 30-45 කින් එළවලු 3ක් සහ බත් හදන්න යනවා.