කන්නාඩිය වගේ සපත්තු polish කරමු

Elakiri Master

Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    අඩෝ ඉටිපන්දම් අල්ලන්න ගිහිල්ලා සපත්තුව මහල තියෙන නූල් පිච්චුනොත් එහෙම මල මගුලයිනෙ...
    ඒ වැඩේ කරන්න වෙන විදිහක් නැද්ද
    ?
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    අඩෝ ඉටිපන්දම් අල්ලන්න ගිහිල්ලා සපත්තුව මහල තියෙන නූල් පිච්චුනොත් එහෙම මල මගුලයිනෙ...
    ඒ වඩේ කරන්න වෙන විදිහක් නැද්ද
    ?
    :shoked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    එහෙම වෙනවනම් army ekata සපත්තු දවසගානේ දෙන්න වෙනවා නේ. රත් කරද්දී දැල්ල ලගට කරලා අල්ලන්න ඕනේ නැ. වැඩිය ලන්කොලොත් polish ගිනි ගන්නවා.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    sam1928w.jpg


    sam1929g.jpg

    Ela ela
    Shoe eka pichchinoth..?