කන්නාඩිය වගේ සපත්තු polish කරමු

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ෂුවර් 1කටම උබ කැඩෙටින්,ස්කවුටින් හරි බෑන්ඩ් 1කෙ හරි ඉදල ඇති.ඉස්කෝලේ කලේ මතක් උනා මචන් .අපි දැන් කම්මැලි වෙලා.දැන් දුවිලි පිහගන්නවා විතරයි..:):):):)
     

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    730
    535
    93
    ඉටිපන්දම වෙනුවට හෙයාර් ඩ්‍රයර් එකත් හරි යනවා මචන්..:yes::yes:

    එක හරි :yes: එඋනට එටිපන්දම් වෂ්පේ පොඩි effect එකක් shine එකට තියනවා.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචං උඹ හමුදාවෙ එකෙක්ද, නැත්නම් කැඩෙට් හරි කරලා තියෙනවඩ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමෙට තියනව මචා...බුක්මාක් කරගෙන හිටියට මට අද තමයි කරල බලන්න හම්බුනෙ...

    rep+