මම මෑතක සිට 40 ඇදිරිය නිසා, ඉදලා හිටලා පොත් කියවනකොට විතරක් reading glasses පාවිච්චි කරනවා (progressive lenses). පැය 1 1/2 පමණ එකදිගට පාවිච්චිකරලා (කියවන්න ) කන්නාඩි ඉවත් කලහම ඇස් දෙකෙන්ම double vision (රුපයේ පරිදි) පේනවා පැයක් විතර යනකම්. මෙහෙම පෙන්නේ විශේෂයෙන්ම light එකක් වගේ දීප්තිමත් වස්තුවක් දිහා බලනකොට. මේක සාමාන්‍ය තත්වයක්ද බන් ? ඔයාලටත් මෙහෙම අද්දැකීම් තියනවද ? කන්නාඩි ගත්ත vision care එකට පෙන් පෙන්නපුවහම කණ්ණාඩියේ හෝ prescription එකට අනුව බලපුවහම අවුලක් නෑ කියනවා.
