කන්නාඩි දාන අය කියන්නකෝ මේක ..

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මම මෑතක සිට 40 ඇදිරිය නිසා, ඉදලා හිටලා පොත් කියවනකොට විතරක් reading glasses පාවිච්චි කරනවා (progressive lenses). පැය 1 1/2 පමණ එකදිගට පාවිච්චිකරලා (කියවන්න ) කන්නාඩි ඉවත් කලහම ඇස් දෙකෙන්ම double vision (රුපයේ පරිදි) පේනවා පැයක් විතර යනකම්. මෙහෙම පෙන්නේ විශේෂයෙන්ම light එකක් වගේ දීප්තිමත් වස්තුවක් දිහා බලනකොට. මේක සාමාන්‍ය තත්වයක්ද බන් ? ඔයාලටත් මෙහෙම අද්දැකීම් තියනවද ? කන්නාඩි ගත්ත vision care එකට පෙන් පෙන්නපුවහම කණ්ණාඩියේ හෝ prescription එකට අනුව බලපුවහම අවුලක් නෑ කියනවා.

    ghostedmoon.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    කණ්ණාඩියේ කාච දෙකක් නෙමෙයි ද තියෙන්නෙ. යට පලුවෙන් ලග බලන්න උඩ පලුවෙන් දුර බලන්න.(මම කන්නාඩි දාන්නෙ නෑ.)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මම මෑතක සිට 40 ඇදිරිය නිසා, ඉදලා හිටලා පොත් කියවනකොට විතරක් reading glasses පාවිච්චි කරනවා (progressive lenses). පැය 1 1/2 පමණ එකදිගට පාවිච්චිකරලා (කියවන්න ) කන්නාඩි ඉවත් කලහම ඇස් දෙකෙන්ම double vision (රුපයේ පරිදි) පේනවා පැයක් විතර යනකම්. මෙහෙම පෙන්නේ විශේෂයෙන්ම light එකක් වගේ දීප්තිමත් වස්තුවක් දිහා බලනකොට. මේක සාමාන්‍ය තත්වයක්ද බන් ? ඔයාලටත් මෙහෙම අද්දැකීම් තියනවද ? කන්නාඩි ගත්ත vision care එකට පෙන් පෙන්නපුවහම කණ්ණාඩියේ හෝ prescription එකට අනුව බලපුවහම අවුලක් නෑ කියනවා.

    ghostedmoon.jpg
    tika kalayak yanwa hariyanna. muladi mata ohoma una. tika kalayak giyama hariyanwa.
     
    • Like
    Reactions: Starry Night

    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    මටත් තියනවා ඕක. සාමාන්‍ය දෙයක්. ෆෝන් එක උනත් ටිකක් ඈත් කරන්න ඕන පේන්න නැත්නම් ඔය වගේ බෝද වෙනව
     
    • Like
    Reactions: Starry Night