කන්නාඩි දාන අය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කන්නාඩි දාන අය

    1) ඔයාලගේ ඇස් කන්නාඩි වලට UTMC (ultra tough multi protection ) කෝටින් එකෙන් පස්සේ ෆොග් එක බැඳෙන එක වැඩි වුනාද?

    2) ඇන්ටි-ෆොග් කොටින් එක සාර්ථකද? (බොඩි හිට් එකට)
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    monada ban owa. mamat specs danawa et owa gana nam ahuwet adamai

    ඇඟේ උණුසුම ටික වැඩි අයගේ ලෙන්ස් වල ෆොග් එක හැදෙනවා. (මේක ගොඩක්ම වෙන්නේ සිතල දේශගුනේට). අන්න එකට කොටින් එකක් දාගන්න පුළුවන් ෆොග් එක හැදෙන්නති වෙන්න. මම විෂන් කෙයාර් කෝල් කරලා ඇහුවම කිව්වා මගේ UTMC (ග්ලෙයාර් එක අඩුකරන + ස්ක්‍රැච් රෙසිස්ටන්ට් කොටින් එකක්)කොටින් එක නිසාලු එහෙම වෙන්නේ කියල. මට ඕක සුවර් න. UTMC දාපු තව අයගෙන් අහල බලන්න හිතුනේ එකයි.
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mage nam tea boddi ehema fog hadena eva auto nathi wenava... uba kiyapu eka gaala athi :P
    paththen baluvama glass glare eka nikan dam patai vage...
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    owa nam danne ne ban. specs eka hadanna 16k wage giya. owa okkoma eti man hitanne..netnam me widuru deka 16 watinne nene

    ekathama. math oya widihata transition lens dala anti glare coating dala gaththe, but dan kiyanawa anti fog karanna one nam both photochrom and utmc ayin karala inna onelu. garanna wage hadanne.

    16k wage giyanam honda frame ekak wenna athi. awuruddata kalin week eke wikramarachchilage sale ekak thibba. branded frames price godak aduwata thibba.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    mage nam tea boddi ehema fog hadena eva auto nathi wenava... uba kiyapu eka gaala athi :P
    paththen baluvama glass glare eka nikan dam patai vage...

    ehema newi machan. meka spray thiye, thawa coating ekak thiyelu. eken fog hadena eka nathi karanawa.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ekathama. math oya widihata transition lens dala anti glare coating dala gaththe, but dan kiyanawa anti fog karanna one nam both photochrom and utmc ayin karala inna onelu. garanna wage hadanne
    kohenda uba glass gatte? mama nam golden key optical kiyala ekakin.
    Golden key Level 04 room#18 Hugo Boss Italy fram and glass okkotama 13K vage giye:yes::yes: