කන්නාඩි 2 ක් ගත්තා

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ උබබොරු ගනන් නේද කියන්නෙ කට්ටිය බනී කියල :lol::lol::lol::lol:..සත්තයි කියපන් ....
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :rolleyes::rolleyes::rolleyes:
    ඇස් කන්නාඩි පාවිච්චි කරන්නෙත් නෑ, සන්ග්ලාස් පාවිච්චි කරන්නෙත් නෑ බං..
    මෙලෝ මගුලක් දන්නෑ ඉතිං ඔව්වා ගැන..
    :dull:

    අදහසක් කියපං ඉතිං.. මේ සක්වලේ හැම වැඩක්ම අපි කොරන්නේ නෑනේ යකෝ :angry::rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    avatar153910_46.gif

    එතකොට මේ ලයිට් පත්තු වෙන එක කීයද? :sorry:

    :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අදහසක් කියපං ඉතිං.. මේ සක්වලේ හැම වැඩක්ම අපි කොරන්නේ නෑනේ යකෝ :angry::rofl:
    :dull:
    අදහස කීවොත් බර ගාණක් වියදම් කලා නම් පාඩුයි, පොඩි ගාණක් නම් අවුලක් නෑ..
    තෝ කණ්නාඩි පොළඟෙන්නේ යකෝ.. ඇවටා එකෙත් කන්නාඩි දාලා..
    ඒ මදිවට ඇඟෙත් එල්ලගෙන..
    :angry:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :dull:
    අදහස කීවොත් බර ගාණක් වියදම් කලා නම් පාඩුයි, පොඩි ගාණක් නම් අවුලක් නෑ..
    තෝ කණ්නාඩි පොළඟෙන්නේ යකෝ.. ඇවටා එකෙත් කන්නාඩි දාලා..
    ඒ මදිවට ඇඟෙත් එල්ලගෙන..
    :angry:

    අම්මේ.. අදහස් ගලා ගෙන එනවා :oo:

    http://www.elakiri.com/forum/showpost.php?p=17229890&postcount=15
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබට ලග පේන්නෙත් අඩුවෙන්ද මචං ? මාත් දානවා com එක use කරන වෙලාවට විතරක් , තාම එක දවසක්වත් පාරේ දාන් ගිහින් නැ , ලොකු අව්ලක් නෑ හැබැයි මට නම් පාරේ දාන්න මොකද්ද වගේ :D
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබට ලග පේන්නෙත් අඩුවෙන්ද මචං ? මාත් දානවා com එක use කරන වෙලාවට විතරක් , තාම එක දවසක්වත් පාරේ දාන් ගිහින් නැ , ලොකු අව්ලක් නෑ හැබැයි මට නම් පාරේ දාන්න මොකද්ද වගේ :D

    ලග නං අවුලක් නෑ බං.. දුර තමා අවුල.. හිතුමතේට දාන්න එපා.. හොදට තියන ඇස් දෙක කා ගන්න එපා.. චෙක් කරලාම බලන්න :D