ඇස් කන්නාඩි පාවිච්චි කරන්නෙත් නෑ, සන්ග්ලාස් පාවිච්චි කරන්නෙත් නෑ බං..
මෙලෝ මගුලක් දන්නෑ ඉතිං ඔව්වා ගැන..

අඩෝ උබබොරු ගනන් නේද කියන්නෙ කට්ටිය බනී කියල..සත්තයි කියපන් ....

අදහසක් කියපං ඉතිං.. මේ සක්වලේ හැම වැඩක්ම අපි කොරන්නේ නෑනේ යකෝ


අදහස කීවොත් බර ගාණක් වියදම් කලා නම් පාඩුයි, පොඩි ගාණක් නම් අවුලක් නෑ..
තෝ කණ්නාඩි පොළඟෙන්නේ යකෝ.. ඇවටා එකෙත් කන්නාඩි දාලා..
ඒ මදිවට ඇඟෙත් එල්ලගෙන..

උබට ලග පේන්නෙත් අඩුවෙන්ද මචං ? මාත් දානවා com එක use කරන වෙලාවට විතරක් , තාම එක දවසක්වත් පාරේ දාන් ගිහින් නැ , ලොකු අව්ලක් නෑ හැබැයි මට නම් පාරේ දාන්න මොකද්ද වගේ![]()