කන්නෙත් නෑ, මොනව කරන්නද මන්ද?

මේකට දැන් මොකද්ද කරන්නේ

  • ලමා නිවාසෙකට, වැඩිහිටි නිවාසෙකට වගේ දෙමු

    Votes: 10 14.3%
  • තම්බල බත් එක්ක අනලා බල්ලන්ට පූසන්ට දෙමු

    Votes: 25 35.7%
  • වටේ පිටේ උන්ට කිලෝ එක ගානෙ වගේ බෙදලා දෙමු

    Votes: 6 8.6%
  • යාලුවෝ නේ බන් වටින්නේ, මට්න් කන යාලුවො බලල දීල දාමු

    Votes: 12 17.1%
  • උබ ලග වැඩ කරන සේවකයන්ට බෙදල දෙමු

    Votes: 17 24.3%

  • Total voters
    70

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ගෙවල් දෙකකට, නෙමෙයි තුනකට එහා පැත්තේ ගෙදෙට්ට අලුතින් තම්බි ටිකක් ආවා.
    ඌ ගෙදෙට්ටම ඇවිල්ලා තඩි එළු ගාතයක් දීල ගියානේ බන්.
    කිලෝ 20-25 විතර ඇති බන්.
    අපේ ගෙදර මට්න් කන්නෙත් නෑ, ගෙදෙට්ටම ඇවිල්ලා දීල ගිය එක එපා කියන්නත් හොද නැති නිසා ගත්තා.
    කියපල්ලා මොකද්ද දැන් මේකට කරන්නේ කියලා?
    හෙට රෑ 12 වෙනකොට වැඩිම වෝට්ස් වැටෙන එක බලලා අනිද්දට ඒක කරනවා සත්තයි ආයේ දෙකක් නෑ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උබ නන් කියයි බල්ලන්ට පූසන්ට දෙන්න කියලා එකෙන්ම

    දැන් මතක් උනේ අලුත් ඔප්ශන් එකක් ඇඩ් කලා
    ------ Post added on Jan 15, 2023 at 5:29 AM
     
    • Haha
    Reactions: AnuradhaRa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    ගෙවල් දෙකකට, නෙමෙයි තුනකට එහා පැත්තේ ගෙදෙට්ට අලුතින් තම්බි ටිකක් ආවා.
    ඌ ගෙදෙට්ටම ඇවිල්ලා තඩි එළු ගාතයක් දීල ගියානේ බන්.
    කිලෝ 20-25 විතර ඇති බන්.
    අපේ ගෙදර මට්න් කන්නෙත් නෑ, ගෙදෙට්ටම ඇවිල්ලා දීල ගිය එක එපා කියන්නත් හොද නැති නිසා ගත්තා.
    කියපල්ලා මොකද්ද දැන් මේකට කරන්නේ කියලා?
    හෙට රෑ 12 වෙනකොට වැඩිම වෝට්ස් වැටෙන එක බලලා අනිද්දට ඒක කරනවා සත්තයි ආයේ දෙකක් නෑ.
    උඹ පුක් කාරයෙක් කියලා ආරංචි වෙලා 🤣

    කිලෝ එකක් 2200 ( non steak , උඹට 50,000 ක මස් දෙන්න ඌට ලොකු බලාපොරොත්තු ඇති.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එළ මචං.
    සොරි වෙන්න ඕන. ඇක්ටිව් ත්‍රෙඩ් එකේ දැම්ම නිදාගන්න ඉස්සෙල්ල බලන්න.
    අනේ මට කමක් නෑ බන්
    ඕන එකක් දාගනිල්ල

    උබ ඌට උබ ගෙනාව කියලා ලොකු ඌරු ගාතයක් ගිහින් දීපං.
    උබ නොගෙන හිටියේ නෑ වගේ ඌටත් නොගෙන ඉන්න බෑ නේ. 🤭
    අඩෝ හුත්ත තම්බි ටික වටවෙලා මන්න පාරක් ගහයි
    ------ Post added on Jan 15, 2023 at 6:43 AM

    උඹ පුක් කාරයෙක් කියලා ආරංචි වෙලා 🤣

    කිලෝ එකක් 2200 ( non steak , උඹට 50,000 ක මස් දෙන්න ඌට ලොකු බලාපොරොත්තු ඇති.
    අනේ බන් මම ඉන්නේ සරික්කම්මුලේ.
    තම්බි ගොඩේ.
    මුන් මේ ගෙවල් වල කපන එලුවෝ බන්.
    මේ පැත්තේ මිනිස්සුන්ට වඩා එලුවෝ ඉන්නවා
    ------ Post added on Jan 15, 2023 at 6:45 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    අනේ මට කමක් නෑ බන්
    ඕන එකක් දාගනිල්ල

    අඩෝ හුත්ත තම්බි ටික වටවෙලා මන්න පාරක් ගහයි
    ------ Post added on Jan 15, 2023 at 6:43 AM

    අනේ බන් මම ඉන්නේ සරික්කම්මුලේ.
    තම්බි ගොඩේ.
    මුන් මේ ගෙවල් වල කපන එලුවෝ බන්.
    මේ පැත්තේ මිනිස්සුන්ට වඩා එලුවෝ ඉන්නවා
    ------ Post added on Jan 15, 2023 at 6:45 AM

    ඵළුවගේ කට්ට වැඩියි නේ..ගාතේ තමා මස් ටිකක් හරි තියෙන්නේ..ඵළු ගාතයක් හෙන ගාණක් දැන්.