වවුල්පනේ හිරිගල් ගුහාව - කල්තොට

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,796
    13,613
    113
    🤍
    ta ukkanawa sudda

    oya udema nagganawane

    me meka nam paharak hode

    ade yanna den na kiyala comment krl tibbe aththatamada ?
     
    • Love
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    යන්න තහනම් කරපු එක හොඳයි, මේ හුණු ගල් ඒ තරම් ශක්තිමත් නැහැ, ඉතින් මිනිස්සු නිතර යන්න ගත්තාම ටික ටික කැඩිලා විනාශ වේවි. මට හිතෙන්නේ මේකේ පොඩි කණු සිටුවල ඒ මත පාත්වේ එකක් හැදුව නම් රජයට හොඳ ආදායමක් උපයන්න පුළුවන් වෙයි කියල.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    තංජන්තැන්න පැත්තෙ කෑම්පිං පුළුවන්. තව පොඩි වැවකුත් තියෙනව. ජොලි පහට නෑහැකි... :love2:
    Googple maps tyeda

    1730858806954.png

    ------ Post added on Nov 6, 2024 at 7:36 AM
     
    • Love
    Reactions: NRTG