කන්නෙලිය සංචාරය.....

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි මචන්:cool: තව පිංතුර ටිකක් දැම්ම නම් හොදයි:yes:
8+ජයවේවා
11.gif
 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    රත්තරං;15616858 said:
    machan 4X4 danna puluwanda???

    නවාතැන බුක් කරන අයට විතරයි වාහන ඇතුලට ගන්න දෙන්නේ.. එත් කැලේ ට්රේල් වල යන්න දෙන්නේ නෑ පයින් තමයි. ලේලන්ඩ් එකක් උනත් යන්න පුලුවන් පොට් එකටම.. :yes::yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මමත් ගිහින් තියෙනවා. කූඩැල්ලෝ විමානේ. හැබැයි නියම Place එක. Trails 3 ක් තියෙනවා. යෝධ නවද ගහ Trail එක තමයි හොද. දවසක් යනවා ගිහින් එන්න.
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මමත් ගිහින් තියෙනවා. කූඩැල්ලෝ විමානේ. හැබැයි නියම Place එක. Trails 3 ක් තියෙනවා. යෝධ නවද ගහ Trail එක තමයි හොද. දවසක් යනවා ගිහින් එන්න.

    නෑ බන්, කබ්බලේ කන්ද නගින ට්රේල් එකලු ලස්සනම. අපේ ගයිඩ කිව්ව මුදුනට ගියාම ගාල්ල පැත්තෙන් මුහුදේ යන නැව් පවා පේනව කියල. හැබැයි හොද ක්ලයිමේට් එකත් එක්ක බයිනර් එකකුත් ඔන කිව්ව..
     
    • Like
    Reactions: sanddun

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචං. පට්ට.
    මමත් යන්න ඉන්න තැනක්.
    කොළඹ ඉඳන් පැලවත්ත පැත්තෙන් උඩුගම යන්න නෙළුව හරහා යන එක දුරයි මචං.ඊට වඩා ලඟයි පැලවත්තෙන් පිටිගල මාපලගම පාරෙ යන එක :yes::yes::yes:
     

    Similar threads