කන්නොරුවෙ හාමුදුරුවොන්ට ලැබෙන VIP ආරක්ශාව

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    සල්ලි ගෙවලාද අරන් තියෙන්නෙ? එහෙමයි කිව්වුඑ අර 5 වසර ටීච ගැනිට.

    ඔවා රෙකොර්ඩ් කරලා save කරලා තියාගනින්, මූ චීවරදාරි වුනාම ගලෙ රීපු බළලා වගෙ හෙළ බෞද්දයොන්ගෙ මූනවල් බලාගන්න පුලුවන්.
     
    • Dislike
    Reactions: YelaWolf

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,373
    113
    @YelaWolf ඇයි බන් උබ dislike දාල? මම ඇතුළු ගොඩක් උන්ට මේ hype එක suspicious. අපිත් බණ අහනවා, trending බණ නෙවෙයි. මේ හමුදුරුවොන්ගේ බණ ලස්සනයි අහගෙන ඉන්න හිතෙනවා ඔයිට වඩා. compare කරනවා නෙවෙයි.

     
    • Like
    • Haha
    Reactions: jamiezue and lilman