කන්න නැති උන් දකිනකොටත් ජොලි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්තනෙ.. ඩොලර් එක 200 රාජපක්ශ අල්ලන් ඉද්දි අරගල කොරල , රජපක්ශ උන්ඩියල් දානව කියල මඩ ගහල ඩොලර් එක පාකරගෙන ,දැන් කන්ඩ නැතුව ලෙවකන පොන්නයො ඉන්නෙ තව ඉස්සරහට පෙට්ටල් 400+උනාම තව ආතල් අපිට නම්,හොදම වැඩේ ඔහොම වෙලා මදි..🤣🤣🤭🤭
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොරුන්ගේ ආතල් එක
    මර්වින් සිල්වා කුඩු දුමියා ගමේ කසිප්පු විකුණන එකා එක්ක මුන්ගේ ලොකු වෙනසක් නැහැ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.

    mama nam dan kadey yanne na.. gehilla owa balanna ba
     
    • Haha
    Reactions: Darkseid

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
    kenk egg 1 ekak aragatha ban tawa podi podi seen tiak gathe mata hena aul ban
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
    uba mona hari aran denna epai
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නන්දසේනට ආර්තිකය ගොඩදාන්න උපදෙස් දෙන මිනිස්සු
    සැප සැප 😄
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,666
    5,513
    113
    279436775-380064554133314-7854354234594392231-n.jpg
     
    • Like
    Reactions: Any.key

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
    උන්ට තියා අපිටත් තලපත් අරහං බං .
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මට නන් පට්ට දුක හිතෙනව.

    දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල

    ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.

    පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
    උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.

    ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
    Very sad

    I stopped going to nearby supermarket because of this. I can't see others suffering.
     
    • Like
    Reactions: Solo Rider