Bump
------ Post added on May 2, 2022 at 11:39 PM
Matath hina yanawa gas polime inna unge munawal dekkama.
මට නන් පට්ට දුක හිතෙනව.
දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල
ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.
පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.
ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
kenk egg 1 ekak aragatha ban tawa podi podi seen tiak gathe mata hena aul banමට නන් පට්ට දුක හිතෙනව.
දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල
ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.
පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.
ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
uba mona hari aran denna epaiමට නන් පට්ට දුක හිතෙනව.
දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල
ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.
පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.
ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
uba mona hari aran denna epai
ow miniha awilla pihi parak annoth thama... ehew unne inneBane ban
Aduranneth ne, anith para math ekka araganna awoth ehema ubata thiyana amaruwa mokadda kiyala.
Illuwa nan Aran denawa.
උන්ට තියා අපිටත් තලපත් අරහං බං .මට නන් පට්ට දුක හිතෙනව.
දවසක් හවස මෙ ලග කඩෙකට ගියාම වයස 25 ක විතර කෙල්ලෙක් ඇවිල්ල හිටියා අත දරුවෙක් එල්ලගෙන. මූන දැක්කම ත්‍රේරෙනව හෙන දුකක් විදින එවුන් කියල
ඇවිල්ල ගත්තෙ, සොයා මීට් එකයි, සිනී 250යි, පොඩි පිටි පැකට් එකයි , 50හෙ ඩේට කාඩ් එකයි වගෙ අර එදා වේල ටයිප් බඩු ටික.
පොඩි එකා කඩෙ එල්ලලා තියන එවා ඉල්ලනකොට උට අරන් දුන්නෙ විස්කිරිඥ්ඥ පැකට් එකක්.
උගෙ හරියට කිරි දත් වත් ඇවිල්ල නැතුව ඇති ඒ මගුල කන්නෙ කොහොමද.
ඒ පොඩි එවුන්ට නන් මලාට චීස් කෑල්ලක්, තලපත් මාලු කෑල්ලක් හම්බෙන්නෙ නැතුව ඇති.
Very sadමට නන් පට්ට දුක හිතෙනව.