කන්න නැතෝ තාමත්
මේ පෝස්ට් එක මගෙ වෝල් එකෙන් මහගොඩක් දකින එකක් නෑ....
අද රෑ අපි බරපතළ කෑම හිඟයකට මූණ දුන්නා අංගොඩ දී... නමුත් යකඩ වගේ හිත හයිය කොල්ලො ටිකකුත්, කඩියො වගේ අත් උදව්කාරයො ටිකකුත් නිසා පැයක් ඇතුළත අපි ඒ ප්‍රශ්නෙ විසඳලා 5,000කට රෑ කෑම දුන්නා.... අපිට ඒ කෑම ප්‍රශ්නෙ ගෙනාවෙ එක්තරා ටීවී චැනල් එකක්.... ඔවුන් ටීවී එකේ කිව්වා දැන් කෑම ගේන්න ඕන නෑ කියල....
අපට කෑම අවශ්‍යයි...! අංගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව, ගොඩගම සහ කොටිකාවත්තට තවමත් පිසූ ආහාර අවශ්‍යයි....! විශේෂයෙන් මේ යන විදියට හෙට දවල් ඒ මිනිස්සු බඩගින්නෙ ඉඳීවි.... අද රෑ අපි සීනිසම්බෝල සමග පාන්වලින් පිරිමැහුවා... හෙට මොකද කරන්නෙ....
කෝච්චියෙන් එකතු කළ කෑම ව්‍යාපෘතිය ආයෙත් අවශ්‍යයි...! Naleen Dilruksha අයියෙ ඉන්න තැනකින් බැහැපන්, උඹව ඕනෙ මේ වෙලාවෙ...
ගංවතුර ඉවර නෑ... මිනිස්සුන්ට බඩගිනි වෙලා ඉවර වෙන්නෙත් නෑ... එක එක ටීවී සහ රේඩියෝ චැනල්වලට ඒක තේරෙන්නෙ නෑ.... ඒ නිසා වගකීමෙන් කියනවා භූමියෙ විස්තර ගැන එක එක චැනල්වලින් අහන්න එපා හත්තිලව්වේ.......
via - Chameera Jeewantha Dedduwage

ow apitath kelawuna 