කන්න බොන්න හොඳ තැන්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යාලුවොත් එක්ක සෙට් වෙලා හරි තමන්ගෙ කෙල්ලත් එක්ක හරි එහෙමත් නැත්තං තනියම හරි, අපි හැමෝම එළියෙ තැනකින් කන්න යන අවස්ථා ඕන තරං තියනවා.එළියට කන්න යන වෙලාවට හැමදාම යන එකම තැනට නැතිව විවිද තැන් වලට යන්නත් හැමෝම කැමතියි. ඒ වගේ වෙලාවට මෙලෝ රහක් නැති චාටර් තැනක් සෙට් උනොත් ෆුල් අවුල් :angry: . කෑමත් රහ නැතිව බිලත් ලොකුවට එන තැන් ලංකාවෙ ඕන තරං තියනවා :yes: . මම ගොඩක් වෙලාවට එළියට යනකොට යන තැන ගැන පොඩ්ඩක් හොයලා තමයි යන්නේ. යමු සයිට් එකේ එහෙම බලලා. මේ ත්‍රෙඩ් එක දාන්නෙ කන්න බොන්න හොඳ සහ ගාණ අතට පහසු තැන් (පොඩි මාලු කෑල්ලකුයි චිප්ස් ටිකකුයි දීල රුපියල් දාහක් වගේ කඩන තැන් ගැන නෙවෙයි :D ) ගැන තම තමන්ගෙ පුද්ගලික අත්දැකීම් දාන්නයි. පර්සනල් රිවීව්ස්. එතකොට මේක දකින් කෙනෙකුට ඒ රිවීව්ස් කියවලා තමන්ට සෙට් වෙන තැනකට යන්න පුලුවනි දෙගිඩියාවක් නැතිව. :D .

    patta thread eka bn keep on :yes::yes::yes:
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    Kandy kcc eke issaraha delight eke udama floor eke tiyenw SKY DELIGHT kiyla ekk. Lift eke ynne one.
    Kema hodai rasai.
    Mix rice ekk nm 750 k withra wenw. Service charge kapanw 10%
    Kella ekka ynne maru . Nidahas.
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    Kandy trinity scl ekt poddak ehain tiyenw flower song kiyl ekk. 3rd floor eke. Eke kema supiri.
    EXTRA SMALL,SMALL,NORMAL KIYLA size 3k tiyenw.
    Extra small eka ekkenekt wadith ekka. Kema hodai. Nidahas pot ekk. Kema wala names amuthui. Google search krl thma kema mokkd kiyl hoya gtteth menu eka balala. Kella ekka ynne maru
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හලාවත මැරවල ඔන්න තියනවා ඉන්දියන් කෑම කඩයක්.
    ටැමිල් සෙට් එකක් කරන්නේ. ගාණත් ෂේප්
     

    camper_g

    Junior member
  • Apr 24, 2017
    33
    1
    8
    Pannipitiya
    තලවතුගොඩ හන්දියේ ඉඳන් පන්නිපිටිය පැත්තට යද්දී NSB BANK එක ඉස්සරහා තියනවා Avishka ෆූඩ් සෙන්ටෙර් එක...එකෙත් කෑම මාරු.
    රෝස් චික්න් කොත්තුව තමා මගේනම් ෆෙවරිට්. ෆුල් එක 400යි. දෙන්නෙක්ට හොදටම ඇති.

    තව පිටකෝට්ට තලවතුගොඩ පාරේ තලවතුගොඩ පැත්තට යද්දී Pizza Hut එක ඉස්සරහා තියනවා Mr.Kottu එක.එකේ චීස් කොත්තුව පට්ට. ෆුල් එකක් 600 යි.දෙන්නෙක්ට හොදටම ඇති. තව බර්ගර්, සබ්, රයිස්, රොටි එහෙමත් තියෙනවා.

    තව නුගේගොඩ හතේ කණුවේ කහ ඉර ගාවම තියනවා My Burger එක. එකෙත් ක්‍රිස්පි චිකන් රයිස් එක පට්ට. KFC එකේ චිකන් රස එකෙනුත් එනවා. ෆුල් එක 420යි. දෙන්නෙක්ට හොදටම ඇති. චීස් කොත්තු, බිරියානි, බර්ගර්, සබ් එහෙමත් තියෙනවා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Panadura pahu karala 2km withara giyama Pinwatte land side eke thiyanawa Buddi Restaurant eka.

    Kottu, Bittara Roti, Nasi ehema rasai

    prices reasonable