umba monawada kewe?
mama lagadi nam giye na.
anthimata kaalath dan 10 months withara wenawa.
mamat gihila dan awurudak ekahamarak wenawa
aaappa, fried rice, and kottu kawe
kama nam sawuthui mata nam
umba monawada kewe?
mama lagadi nam giye na.
anthimata kaalath dan 10 months withara wenawa.
mamat gihila dan awurudak ekahamarak wenawa
aaappa, fried rice, and kottu kawe
kama nam sawuthui mata nam
ජේඩ් කියන්නේ ලාෆ් ලගේ රෙස්ටුරන්ට් එක. මේකත් තැන් කීපෙකම තියනවා. මම ගිහින් තියෙන්නෙ ජුබිලි කණුවෙ තියන එකට.
පිහිටීම
නුගේගොඩ පැත්තෙ ඉඳල එනවනං 119 පාරෙ ඇවිල්ලා ජුබිලි කණුවෙන් වමට දානකොටම එහා පැත්තෙ තියනවා ලාෆ්ලගෙ සුපර් මාකට් එක. ඒකෙ උඩතට්ටුවේ තමයි ජේඩ් එක තියෙන්නේ. කෝට්ටෙ පැත්තෙන් එනවනං, නාග විහාරෙ එහෙම පාස් කරගන එනකොට වම් අත පැත්තෙ.
කෑම
තැන
- චෛනීස් මෙනු තියෙන්නේ.
- ඒ වගේම මෙනු එකේ තියෙන්නේ චෛනීස් නං වලින්. ස්ටාෆ් එකේ එකෙක්ට කතාකරලා ඒවායින් කියන්නේ මොනාද කියල අහල බලන්න වෙයි ඕඩර් කරන්න කලින්
- කෑම නියමයි.
- කෙල්ලත් එක්ක හරි, පවුලෙ අයට හරි ගිහින් කෑම කන්න මරු ප්ලේස් එක.
- පෝර්ෂන් එක සෑහෙන ලොකුයි. small එක දෙන්නෙකුට ටිකක් වැඩිත් එක්ක.
මිල
- ඉඩතියන ටිකක් විශාල තැනක්.
- චෛනීස් ඩෙකරේෂන් එහෙම කරලා තියනවා.
- ස්ටාෆ් එක හොඳයි.
- කෑම එන්න ටිකක් වෙලා යනවා.
- බ්‍රෝඩ් වෝක් එකට වඩා ටිකක් අඩුයි..ස්ටීම් බෝට් එකේ චෛනීස් රෙස්ටුරන්ට් එකට වඩා ටිකක් වැඩියි.
- චිකන් ෆරයිඩ් රයිස් එක්ක තව ඩිෂ් දෙකකුත් වගේ එක්ක දෙන්නෙකුට 1500 ක් වගේ යයි කන්න.
- සර්විස් චාර්ජස් ඇත.
Jade eke Set menu ekanam supiri...
Chiken and Fish dekama thiyena set menu eka 420/= patta rahai...
chiken vala katu ne mas vitharai thiyenne..
anika meke Hot butter Chiken eka bite ekata kiyala hadaganna eka Bite ekata supiri...
මැක්රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.
කෑම
තැන
- රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
- මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්‍රයිඩ් රයිස්.
- BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
- කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
- චීස් කොත්තු ඇත.
ගාණ
- හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
- කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
- ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
- රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
- ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
- රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.


අයිතිකරුද සිංහල ව්‍යාපාරිකයෙකි... ලාභ ඉපයීම මූලික පරමාර්ථය නොවේ. දන්නා හින්ද කිවුවේ. 7+
ඔය මචන් කුසුම් ගේ කඩේ නේද ?නුගේගොඩ නගරෙ මැද්දෙ හැංගිච්චි ,නමුත් කෑම ගන්න හොඳ තැනක් තමයි මීට් ලොකර් කියන්නේ. හැබැයි අරං ගිහිං තමයි කන්න තියෙන්නේ. එතන ඉඩකඩ අඩුයි.
පිහිටීම
නුගේගොඩ ටවුන් එකෙන් කෝට්ටෙ පැත්තට යනකොට හතරමං හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම පාර දෙකට බෙදෙනවා. එකක් පිට කෝට්ටෙ හන්දියට. අනික ජුබිලි කණුවට. ඔන්න ඔය බෙදෙන Y එකේ මුලම තමා මේක තියෙන්නේ. නිරෝමි එකට කලින්. පාකින් ඉඩක් නෑ. බයික් එකක්නං අමාරුවෙන් දාගන්න පුලුවන්.
කෑම
මිල
- හොඳ කොත්තු, සබ්මැරීන්,ෂවර්මා,බර්ගර්,ෆෘට් ජූස්,ෆලූඩා.
- ෆරයිඩ් රයිස් අවුල්.
- පෝෂන් එක එක්කෙනෙකුට ප්‍රමාණවත්.
- කොත්තු නම් මාරම රසයි.
තැන
- 120~450
- පවුලක් කරන්නෙ. චෙෆ් කලින් හොඳ හෝටලයක වැඩ කරපු පොරක්. ඒ හින්දා වෙන්න ඇති කෑම රස
- වෙලා යනවා. විනාඩි විස්සක් වත් යයි.
- කන්න පුලුවනි. යන්තං ඉඳගන. මේස පුටු දෙක තුනක් තියනවා. මහත උං ඉඳගන්න යන්න එපා. කඩා වැටෙයි.
- මම නං කරන්නේ අරං ගිහිං කන එක.
ඔය මචන් කුසුම් ගේ කඩේ නේද ?
ඔකේ buggers එහෙම පට්ට .. 250 කොහෙද bugger එකක්.. දැන් ඕක දාල 1 year වලට වැඩි ..yako math inne oya hariye kawadawath ohoma ekak dakala naha neh![]()
ඔකේ buggers එහෙම පට්ට .. 250 කොහෙද bugger එකක්.. දැන් ඕක දාල 1 year වලට වැඩි ..
A. සිරියා;18617625 said:මහරගම මචං පොලිසිය පහු කරල එද්දි (කොට්ටාව පැත්තට) වම් පැත්තෙ ලාෆ්ස් එක තියනවනෙ.
ඊට එහා පැත්තෙ පීසහට්, ෆැබ් එක පහු කරපු ගමන් අයිස්බර්ග් කියල කඩයක් තියනව උඩට නගින්න.
නිදහස් තැනක්, වැඩිය ප්‍රසිද්ද නැති නිසා එච්චර සෙනගත් නෑ. බර්ගර්, සබ්මැරින්, අයිස්ක්‍රීම් තමයි තියෙන්නෙ.
සබ් නම් 300-380 වගේ. (සමහරුන්ට නම් මේ සබ් එක එච්චර අල්ලන්නේ නෑ කිව්වා)
![]()
අයිස්ක්‍රීම් එකක් තියනවා 250 ට, එකත් පට්ට. දිග කප් එකකට දාල දෙන්නෙ.
sub nam dinemore tharam hodata ekek vath danne na bn





ඔව් බන් සබ්1 හොදම ඩයින්මො තමයි.....
මම අහල තියනවා මරදානෙ බුහාරි කියලා
බුරියානි කඩයක් ගැන.
කතාවක් තියනවලු, ඒ කාලෙ "මරදානට ආවොත් බුහාරියෙන් නොකන කෙනෙක් නැලු"
දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන....?

