කන්න බොන්න හොඳ තැන්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ස්ටීම් බෝට් රෙස්ටුරන්ට්ස් කීපයක්ම තියනවා. මං ගිහිල්ලා තියෙන්නේ නාවල එකට විතරයි. ඒස් පබ් එක තියෙන්නේ ඒකේ උඩම තට්ටුවේ.

    gaana gana nam kianna danne nah thana nam awulak nah. godak couples ehemath enawa dakala thianawa. parking tikak awul. api giyapu wele nam mage yaluwa yawa jeewa ekek hindada nathnam giyapu wahana hindada manda sikka ida hadala dunna :)
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මාදම්පෙ නව නගරෙ පැත්තෙන් යනවා නම් කන්න බොන්න හොඳ තැනක් තියනවා රේල් පාර පහු කරපු ගමන්ම. මහ පාන්දරත් ඇරලා. රෑ දහය එකොලහ වෙනකලුත් ඇරලා. සිංහල කඩයක්. පිරිසිදුවට තියනවා.
    කෑම හදන ඔක්කොම පේන්න හදන්නෙ.
    බේකරි නිෂ්පාදන, උදේ කෑම, ෆ්රයිඩ් රයිස් කොත්තු ඕන දෙයක් තියනවා. ගණන් 200~300 තමා එක ප්ලේට් එකක්. එකක් දෙන්නෙකුට ඇති. ඇති කියන්නේ ෂේප්. කෑම රසයි. ඉන්න උදවියත් හොඳයි.
    me kiyanne samsan eka neda.. maha ra nam oken kanna ba. 10 11 weddi kama iwarai.. kama supiri.. mix rice eka patta.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    මැක්රින් එකට වැඩිය හොඳ තැනක් තියෙනව 119 දෙහිවල මහරගම පාරෙ මහරගම ඉඳන් බොරලස්ගමුවට එනකොට පිරිවෙන හන්දිය පාස් කරල 2වෙනි හෝල්ට් එකේ kfc කියල තැනක්. 250යි චිකන් රයිස් එක,මික්ස් රයිස් එකත් ඒ ගානම තමයි. එක පාරක් කාල බලපන් මැක්රින් කැලේ .
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මැක්‍රීන් කියන්නේ මම නිතරම වගේ යන තැනක්. කෙල්ලත් එක්ක හරි , යාලුවො ටිකක් එක්ක හරි ගිහිල්ලා පාඩුවේ කයියක් ගහලා ලාබෙට, රහට කෑම ටිකක් කාල එන්න පුලුවන් තැනක්.
    මේක තියෙන්නේ නුගේගොඩ මහරගම 119 පාරෙ මහරගම පැත්තට එද්දි අඹුල්දෙණිය හන්දිය පාස් කරලා ටික දුරක් ගියාම.

    කෑම

    1. රෙස්ටුරන්ට් එකක සාමාන්‍යෙයන් තියන කෑම සේරම වගේ තියනවා.
    2. මගෙ ෆේවරිට් නාසිගුරාන්ග්, බිරියානි,පැස්ටා,මීගුරාන්ග් හෙවත් ඉන්දුනීසියානු නූඩ්ල්ස්, කොත්තු සහ මොංගෝලියන් ෆ්රයිඩ් රයිස්.
    3. BBQ Chicken තියනවා හවසට. ඒක නං අවුල්.
    4. කොත්තු සහ මොංගෝලියන් ස්මෝල් පෝෂන් එක දෙන්නෙකුට ඇති.
    5. චීස් කොත්තු ඇත.
    තැන

    1. හොඳ කුෂන් කරපු පුටු එක්ක සුව පහසුවට කන්න පුලුවන්. කාල කතාකර කර හිටියා කියලා මුකුත් ප්‍රශ්නයක් නෑ.
    2. කෑම එන්න යන වෙලාව විනාඩි පහක් දහයක් වගේ.
    3. ස්ටාෆ් එක හොඳයි වරදක් නෑ.
    4. රෑ අට හමාර වගේ වෙද්දි කෑම ඉවර වෙනවා. ආයෙ රෑ නවය දහය වගේ වෙද්දි තියනවා
    ගාණ

    1. ගාන සාධාරනයි. ඔක්කොම 200 ~450 වගේ අතර.
    2. රුපියල් 1000 කින් දෙන්නෙකුට හොඳටම කන්න පුලුවනි ඩෙසර්ට් එමෙත් අරගන.

    japure campus paare thibba makrin eka seal karala...

    ara mokkuda saththu jathiyak idala mattu wela...

    parissamin...

    dan maasa 5k witara wenawa thaama wahala.... gahala thiyenne nam aluth wadiya katayuthi sadaha wahalai kiyala:rofl::rofl::rofl:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    Barracuda පලයන් දෙහිවල තියෙන්නේ. සුපිරි ප්ලේස් එක
    Station එකත් හොදයි හැබැයි රැට විතරයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොටිකාවත්ත කෑම කන්නවා සැලෝමි එක තමයි අවිස්සාවේලල පාරේ බස් ස්ටැන්ඩ් එකත් එක්කම තියෙන තැන ෆයිඩ් රයිස් ,රයිස් ඇන්ඩ් කරි සහ තව රයිස් ඡාති ගොඩක් තියෙනවා මිල 150 සිට ඉහලට තියෙන්නේ ‍‍.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    My Favorite places and food

    Bamblapitiye Elite Indian Restaurant- Buriyani 350 (patta rasai)
    Athulkotte Lemon Grass- Tom Yum 450 (tasty)
    Thalawathugoda 7 Eleven- Fried Rice & chicken/pork/beef deviled +dessert 1100
    Palawatte Qucik Thaai- Beef Glass noodles 650 (yum yum)
    Malabe That Cafe- Set Menu 300
    Pannipitya Hela Bojun - Pork Rice and Curry 180 (super)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    කොට්ටාවේ ඉඳන් හෝමාගම පැත්තට යද්දී පාරේ දකුණු පැත්තේ තියෙනවා “Sun Meal ”(අකුරු නම් හරියටම sure නෑ ) කියලා පොඩි රෙස්ටුරන්ට් එකක්.ගණන් නම් හුඟක්ම සාධාරණයි.(500-750 Per Person with drinks ).තෙල් අඩුයි.මම අවුරුදු කීපයක ඉඳන් ගෙදර යද්දී ඔතනින් කෑම අරන් යනවා. Family Rooms A/C එහෙමත් තියෙනවා.යාළුවොත් එක්ක සෙට් වෙන්නත් පුළුවන්. බොන්න liquor නම් නෑ.

    අවිස්සාවේල්ල පැත්තේ නම් “අම්බලම” හොඳයි .ඒක නම් පොඩි හොටෙල් එකක්.Liquor එහෙමත් තියෙනවා.පවුලේ කට්ටිය එක්ක හරි යාළුවො එක්ක හරි යන්නත් හොඳ place එක.ගාණත් සාධාරණයි(500-1000 Per Person with drinks ).
    http://ambalama.lk/

    කන බොන තැන්වල කනකොට තෙල් දාපු තැන් වලට නම් යන්න එපා මචංලා .කෑවා වගේ නෙමේ ලෙඩ හැදුනම .
     
    Last edited:

    kottawa town eka pahu karapu gaman paren tikak udata wenna thiyena thena neda?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පානදුර පැත්තෙනම් නිර්මල එක හොඳයි

    පින්වත්තෙ බුද්ධි එකේ කොත්තු සහ බිත්තර රොටි නියමයි