කන්න බොන්න හොඳ තැන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    http://badajari.lk/

    අපි නම් ඉතින් මෙන්න මේකෙන් තමා තැනක් හොයාගන්නේ....... :yes:

    අපේ කිරියෙම එකෙක් ලියන්නේ..... :D

    මේ ත්‍රෙඩ් එකෙන් තමා ඔය සයිට්ක එක හැදුනෙ. මටත් කිව්වා පටන්ගන්න කලින්. මේ ත්‍රෙඩ් එකේ මුල තිබුන එවා තමයි මුලින්ම දාල තිබුනේ. ඌ එ්ක හොඳට කරගන යනවා. අනික ඒකට උට මොකද්ද අවෝඩ් එකකුත් හම්බ උනා කියලා මට PM එකකුත් දැම්මා. හොඳ කොල්ලෙක් මුල මතක තියනවා උට.
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහරගම ඩිපෝව ඉස්සරහ වගේ පොඩි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා.. ඒකෙ චීස් කොත්තුව මරු.. රු. 400 ක් වගේ තමයි වෙන්නෙ.. වෙන තැන් වලට වඩා රසට පිළිවෙලට අමුතුම තාලෙකට උණු උණුවෙන් කන්න පුලුවන්. අනික ඒ 400 කොත්තුව දෙන්නෙක්ට බඩ පිරෙන්න කන්න පුලුවන්...
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    Kollupitiye innawa nam kapan Praneetha eken, un ajonomoto ehema danne naha, portion eka sira, porak kana eunta nam pissuk wage kanna puluwan unge kama rahai, gana nam avg price ekata wada tikak wadiy, habai ganan wadi una kiyala padu naha :yes:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    Kollupitiye innawa nam kapan Praneetha eken, un ajonomoto ehema danne naha, portion eka sira, porak kana eunta nam pissuk wage kanna puluwan unge kama rahai, gana nam avg price ekata wada tikak wadiy, habai ganan wadi una kiyala padu naha :yes:

    praneetha qwe sathage kade ta da...?
    (ara onama kaamak tiyena podi joint eka)
    :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Hasara eke hodai....wackwella road....

    Sealine eke hodai...
    මචන් ගාල්ලේ තියෙනවා නේද වැල්ලේ කඩේ කියල එකක්.කෑම වලට මිරිස් දානවා මචන් එකසිය ගානට.:growl:අපේ ඉදිරියේ රාළ දාපු එකක්ද මන්දා.:shocked:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මචන් ගාල්ලේ තියෙනවා නේද වැල්ලේ කඩේ කියල එකක්.කෑම වලට මිරිස් දානවා මචන් එකසිය ගානට.:growl:අපේ ඉදිරියේ රාළ දාපු එකක්ද මන්දා.:shocked:
    Owage kaale iwarai ban dan ...issara thamai oka tinne....dannam tinawathda danne nee...
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    rathu kakulu bath kada kiyala oya hama thanamathiyenne mokak hari hawlakin karana kadada bn? kamath godak ewai eka wage ganath aduyi?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,705
    113
    ආශ්චර්යමත් රටක
    Elle yanawanam tea factory hotel. Ella passara pare 200 m wage durin tiyenne
    Gana nam tikak saray. E unata kama supiri. Isso kariyak tiyenawa patta

    Galle yanawanam Indian hut
    Kalin tibune fort eka atule witarai Dan highway entrance road eketh tiyenawa

    Dehiwala patte yanawanam rice and curry ganna pol athu bath kade kiyala podi kadayak tiyenawa. Eka patta ganath adui artificial flavours adui
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    indian hut hamba. Do not go
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Elle yanawanam tea factory hotel. Ella passara pare 200 m wage durin tiyenne
    Gana nam tikak saray. E unata kama supiri. Isso kariyak tiyenawa patta

    Galle yanawanam Indian hut
    Kalin tibune fort eka atule witarai Dan highway entrance road eketh tiyenawa

    Dehiwala patte yanawanam rice and curry ganna pol athu bath kade kiyala podi kadayak tiyenawa. Eka patta ganath adui artificial flavours adui

    කටුබැද්දේ හරියෙ තියෙන පොල් අතු බත් කඩේද:shocked: