මිනිච්චුන්ට රච්චරං වැජි වෙලා අපේ හාමුජුරුවනේ..... මම අජ එන ගමන් දැක්ක මිනිච්චු පෝලින් ගැහිල උකච් බජු කියල ගහපු කජවල් වලට රච්චරං බජු පූජ කරනව අපේ හාමුජුරුවනේ.... අන්න එහෙමයි අන්න එහෙමයි අපි රච චංවර්ජනය කලේ අපේ හාමුජුරුවනේ... දැන් විපක්චෙං අපි අහංනේ දැන් චැපද...........?