කන්න

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    පොල් සම්බෝලද? උම්බලකඩ දාන්න. මන් ආස තෙම්පරාදු කරලා ඒත් සමහරක් අය එහෙම අසා නැ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,739
    15,081
    113
    Milagiriya

    පොල් සම්බෝලද? උම්බලකඩ දාන්න. මන් ආස තෙම්පරාදු කරලා ඒත් සමහරක් අය එහෙම අසා නැ
    තෙම්පරාදු කරලා ගත්තම සුවඳයි රසයි :P
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,182
    1
    158,025
    113
    98
    කෑගල්ල
    මම හදන්නෙ මෙහෙමයි

    අවශය් ද්‍රව්‍ය

    කලටි පොල්
    වියලි මිරිස්
    ලුනු, රතු ලූනු , ගම්මිරිස් ඇට ( රස පදම අනුව )
    උම්බලකඩ
    කොච්චි ස්වල්පයක් ( බෝල එව්ව නන් මරු )
    දෙහි බෑයක්

    ක්‍රමය

    වියලි මිරිස් පොගන්න දානව, හීනියට පොල් ගාගන්නව.
    ඊලගට වන්ගෙඩියට මුලින්ම් ගම්මිරිස් දාල කෑලි වෙනකන් කොටනව, ඊලගට උම්බලකඩ දාල ඒව තැලෙන කන් කොටනව
    ඊලගට ලුනු දානව, දාල කොටනව, ඊලගට පෙගිච්ච මිරිස් දාල සේරම පල්ප් එක වෙනකන් කොටනව හොදට.

    ඊලගට පොල් දාල කොටනව බාගෙට මික්ස් වෙනවකන්.
    අන්තිම ඔක්කොම පිගානකය දාල, දෙහි බැය මිරිකල, අතින් කලවන් කරනව හොදට

    දැන් කන්න තියෙන්නෙ හව් හව් ගාල
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට

    පට්ට. :love:
     
    • Love
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • සම්බෝලෙ කොටපං

    සුවද කන්නද බන් රස කොහොමද?

    පුලුවන්නං අද රෑට නහය වහගෙන කාල බලපං
    අපිට දැනෙන රසෙන් 50%ක්ම Feel වෙන්නෙ නහයෙන්
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    මම හදන්නෙ මෙහෙමයි

    අවශය් ද්‍රව්‍ය

    කලටි පොල්
    වියලි මිරිස්
    ලුනු, රතු ලූනු , ගම්මිරිස් ඇට ( රස පදම අනුව )
    උම්බලකඩ
    කොච්චි ස්වල්පයක් ( බෝල එව්ව නන් මරු )
    දෙහි බෑයක්

    ක්‍රමය

    වියලි මිරිස් පොගන්න දානව, හීනියට පොල් ගාගන්නව.
    ඊලගට වන්ගෙඩියට මුලින්ම් ගම්මිරිස් දාල කෑලි වෙනකන් කොටනව, ඊලගට උම්බලකඩ දාල ඒව තැලෙන කන් කොටනව
    ඊලගට ලුනු දානව, දාල කොටනව, ඊලගට පෙගිච්ච මිරිස් දාල සේරම පල්ප් එක වෙනකන් කොටනව හොදට.

    ඊලගට පොල් දාල කොටනව බාගෙට මික්ස් වෙනවකන්.
    අන්තිම ඔක්කොම පිගානකය දාල, දෙහි බැය මිරිකල, අතින් කලවන් කරනව හොදට

    දැන් කන්න තියෙන්නෙ හව් හව් ගාල
    ඔරිජිනල් ක්‍රමේ 👍 උම්බලකඩ වලට වැඩිය රසයි කරෝල කෑල්ලක් පුච්චලා කුඩුකරලා දැම්මානම්. තව මම නම් සුදුලූනු බික් දක තුනකුත් දානව.
     
    • Love
    Reactions: Solo Rider