කන්‍යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මමනම් දකින්නේ mehemai මචන්. කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කිසිම දෙකින් මනින්න බැහැ. ඕනෙනම් කෙල්ලෙක්ට පුළුවන් කන්‍යා භාවය කියල අපි ඔය කියන එක නැති කරගන්නේ නැතුව ඕනෙතරම් දේවල් කරගන්න (පශ්චාත් භාගය ප්‍රයෝජනයට ගන්න වගේ dewal). ඊට වඩා වටින්නේ දෙන්න අතර තියෙන විශ්වාසය. කෙල්ලට අතීතයේ මොකක්හරි දෙයක් වෙලා තියෙනවනම් එක අවංකව කියනවනම්, සහ එක සාධාරනනම් මමනම් ඒ ගැන වැඩිය හිතන්නේ නැහැ. එත් යම් දෙයක් වසන් කරනවානම් එතන තියෙනවා අවිශ්වාසය. අවිශ්වාසය එක්ක කවදාවත් සතුටින් ජීවත් වෙන්න බැහැ.

    aniwa
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum

    1.කන්‍යාබාවය යනු කුමක්ද? ඒ පිළිබඳ ඔබ දරනු ලබන මතය

    Kawru hari kenek wenath kenek samagama intercourse ekak karala nattam he/she will be considered as virgin.
    Mage mathaya nam kollonta vagema kellontath nidahasa tiyenna one sex karanna or thaman kamathi kenkata kiyala virginity eka nathi karaganna.
    :cool::cool::cool::cool:

    2.කන්‍යාබාවයේ ඇති වැදගත්කම?
    Kisi wadagthkamk naha. Ova gana hitha hitha inna un maha gode! :lol:
    Oka kadeddi hama kellatama ridenava godak. :nerd: Hariyata kale nattam \karna hama sarema ridei kellata sex epa wei. just saying :rofl:

    3.කන්‍යාපටලයේ පිහිටීම...?
    Thol deka ath karama penava. ;)

    4.කන්‍යාබාවය පරීක්ෂා කරන්නේ කෙසේද?

    Cotton bud ekakin puluvan. :)

    5.කන්‍යාබාවය නැති විය හැක්කේ කෙසේද?
    Kanyabavaya nam nathi wenne SEX kalama, patalaya nam kadenne ekko haiyyen kakul aath wela, nattam yamakin :rofl:

    6.ඒ සඳහා ක්‍රීඩාවල ඇති බලපෑම?
    Man nam hariyatama danne nehe meka gana. Mehema kaduna kawa wath hambu wela naha.

    7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?

    Waradimakata? rape? :nerd: i dont care machan. Kanyabavai aadarei kiyana deka atharae kisima sabandayak naha.

    8.විවාහයකට පෙර මේ ගැන දැනුවත් විය හැකිද?

    Kellage pettiya gana hithana gode unta nam badinna kalin virgin da kiyala test karala balanna wei nattam kella paw.

    9.විවාහයට පෙර හා පසු මේ ගැන විපරම් කිරීමේ වැදගත් කමක් තිබේද? නොතිබේද?
    Mam nam danne nehe mage gf ekka mama karana eva karanava. Kawuda danne issarahata monava weida kiyala. Ekata inna tike dennam santhosen inna eka thamai aadare.

    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Kawru hari kenek wenath kenek samagama intercourse ekak karala nattam he/she will be considered as virgin.
    Mage mathaya nam kollonta vagema kellontath nidahasa tiyenna one sex karanna or thaman kamathi kenkata kiyala virginity eka nathi karaganna.
    :cool::cool::cool::cool:

    Kisi wadagthkamk naha. Ova gana hitha hitha inna un maha gode! :lol:
    Oka kadeddi hama kellatama ridenava godak. :nerd: Hariyata kale nattam \karna hama sarema ridei kellata sex epa wei. just saying :rofl:

    Thol deka ath karama penava. ;)

    Cotton bud ekakin puluvan. :)

    Kanyabavaya nam nathi wenne SEX kalama, patalaya nam kadenne ekko haiyyen kakul aath wela, nattam yamakin :rofl:

    Man nam hariyatama danne nehe meka gana. Mehema kaduna kawa wath hambu wela naha.

    Waradimakata? rape? :nerd: i dont care machan. Kanyabavai aadarei kiyana deka atharae kisima sabandayak naha.

    Kellage pettiya gana hithana gode unta nam badinna kalin virgin da kiyala test karala balanna wei nattam kella paw.

    Mam nam danne nehe mage gf ekka mama karana eva karanava. Kawuda danne issarahata monava weida kiyala. Ekata inna tike dennam santhosen inna eka thamai aadare.

    විශිෂ්ටයි...සහෝ..පිලිවෙලටම තමන්ගේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා...

    මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම 18+ සඳහන් කරලා තියෙන්නේ මම දන්නවා එතකොට මේ පැත්තට කට්ටිය ගේ පැමිනීම හෝනොවීම තීරණය වෙනවා..ඒ වගේම රිප්ලයි ඔක්කොම තියෙන්නේ හොඳම විදියට මුලු ලංකාවම මේ වගේ හිතනවා නම් ඒක කොච්චර දෙයක්ද...මේ විදිය මේ පිළිබඳව හොඳ නැත්තම් Positive විදියට බලන්නේ 10%කටත් අඩු ප්‍රතිශතයක් කියලයි මම ඉගෙන ගෙන තියෙන්නේ (එතකොට කෝ බං අර 90%න් එකෙක් වත් නැද්ද??? අපෝ ඉන්නවා...සමහරු දන්නව ඒක සෑහෙන්නම මෝඩ තර්කයක් කෙල්ලෙක්ගේ ජීවිතයක් පටලයක් උඩ තීරණය කරන එක--දැන දැනත් ඒ අදහස අයින් කරන්නේ නෑ...ඉතින් මේකට රිප්ලයි කරන්න හිතන්නෙවත් නෑ මොකද අනික් අයෙගෙන් හොදි නැතුව අහ ගන්න වෙයි කියලා...මිනිස්සු මේ නිසා සෑහෙන්නම විඳවනවා වැඩියෙන්ම කාන්තා පක්ෂය...ඒ වගේම මේ නිසා විඳවන යාලුවෝ අපි අතර ඉන්න පුලුවන් සහෝ ලට පුලුවන් වෙයි එයාලට මේ ගැන නොබැන උදව කරන්න...)

    ඉතින් ඇත්තටම සතු‍ටුයි...
    මම මේ ගැන ම්ම දන්න දේවල් හා මිනිස්සු ඒ නිසා විඳවන විදිය යන කරුනු ඔක්කොම අදාල කරලා අද දවස ඇතුලට ත්‍රෙඩ් එකක් දෙන්නම්...
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කන්‍යාභාවය කියන්නෙ කෙල්ලෙක්ට තියෙන වටිනාම දෙයක් නෙ.කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලිංගිකව එකතුවෙනව කියන්නේ දෙන්නට දෙන්න අතර තියෙන ආදරය විශ්වාසය වගේ වෙන්න පුළුවන්.සෙක්ස් කියන්නේ ජීවිතයම නෙවෙයි.

    අපි කෙල්ලෙක්ගෙ කන්‍යාභවය නැති කරල ඒ කෙල්ලව රවට්ටල මාරු වෙලා ෆන් ගන්නව නම් ඒක කවදාවත් සාර්ථක නෑ.එහෙම කරල අපිට සුපිරිසිදු කෙල්ලෙක් ආයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන්.එහෙම දේවල් ඕන තරම් වෙනව මේ ලොකේ

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කන්‍යාභාවය කියන්නේ කෙල්ලෙක්ගේ පිරිසිදුකම. ඉතින් ඒක කෙල්ලගේ පෙට්ටියෙන් කියන්න බෑනේ.අර කලින් යාලුවා කිව්වා වගේ දැන් ඉන්න කෙල්ලෝ ගල් දෙකයි,පස්සයි තමා පාවිච්චි කරන්නේ.:yes:

    කෙල්ලෙක් ලිංගිකව එක්වෙනවා කියන්නේ වරදක් නෙමේ.සාමාන්‍ය කෙල්ලෙක් එහෙම එක් වෙන්න කැමැත්ත දෙනව කියන්නේ කොල්ලා ගැන උපරිම විශ්වසය නිසා. :love:

    ඒ විශ්වාසයම නිසා කෙල්ලට වරදින්න පුලුවන්.එහෙම වැරදුනා කියන්නේ කෙල්ල 'වටේ ගිය කෙල්ලෙක්' කියන එක නෙමෙයි.:no:

    එහෙම කෙල්ලෙක් හම්බවුනොත් කරන්න ඕනේ කෙල්ලව තවත් අමාරුවේ දාන එක නෙමේ. කෙල්ලත් එක්ක කතා කරලා හැමදේම දැන ගන්න ඕනේ.කෙල්ලත් හැමදේම හංගන්නේ නැතිව කියන්න ඕනේ.ඉතිරි ටික උඹලගේ තීරනය අනුවයි.:)

    අපි කොල්ලෝ විදියට ලොකු ආසාවක් තියෙනවා sex කරන්න.කෙල්ලොත් එහෙමයි.ඒත් කෙල්ලෝ බයයි.:sorry:

    කෙල්ලව මොනාහරි කියල කැමති කරවගත්තනම් ඒ වගකීම කොල්ල අනිවා දරන්න ඕනේ.:frown:

    ගොඩක් වෙලාවට කොල්ලෝ තමයි කෙල්ලන්ව අනාථ කරන්නේ.:growl:

    මම හිතන විදියට කෙල්ලෙක්ගේ චරිතේ දිහා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. චරිතෙ හොද නැත්තම් කෙල්ලට ගහපු ගාන හොයන්න අලුත් සූත්‍රයක් හදන්න වෙනවා.
    කොයි වෙලෙත් හිතන්නේ වෙන එකෙක්ගේ පයි*ක් ගැන තමා.:rofl:

    කෙල්ලගේ වැරද්දක් නැත්නම්,
    කෙල්ලගේ චරිතේ හොද නම්,
    කෙල්ලට ආදරෙයි නම්,
    වෙන මොන බම්බුවක්ද බන්?:D

    තව එක දෙයක් කෙල්ලට ආදරේ නිසා හරි අනුකම්පා හිතල හරි එහෙම කෙල්ලෙක් එක්ක ගියොත් අනිවා ජීවිතේ ලොකු ප්‍රශ්ණ ඇති වෙනවා.:sorry:තේරුම් ගැනීම තමා වැදගත්.:D

    me mathe thama math inne

    අනිවා මචන් මේකට හැම වෙලාවේම වගේ කොල්ල තමා වග කියන කෙනා වෙන්නේ. සමහර කෙල්ලෝ පුංචි කාලේම පටන් ගන්න ලවක් නිසා කොල්ලව ඕනෙවට වඩා විශ්වාස කරලා thamai ඕක කරගන්නේ. ඊට පස්සේ ජීවිතේ ගැන හරි තීරණයක් ගන්න බැරි nisai , thamange demawpiyanta kiyanna බැරි nisai තවත් තවත් ඒ දේටම යොමුවෙනවා.

    jiwithayata yamak

    thankx for info

    Kawru hari kenek wenath kenek samagama intercourse ekak karala nattam he/she will be considered as virgin.
    Mage mathaya nam kollonta vagema kellontath nidahasa tiyenna one sex karanna or thaman kamathi kenkata kiyala virginity eka nathi karaganna.
    :cool::cool::cool::cool:

    Kisi wadagthkamk naha. Ova gana hitha hitha inna un maha gode! :lol:
    Oka kadeddi hama kellatama ridenava godak. :nerd: Hariyata kale nattam \karna hama sarema ridei kellata sex epa wei. just saying :rofl:

    Thol deka ath karama penava. ;)

    Cotton bud ekakin puluvan. :)

    Kanyabavaya nam nathi wenne SEX kalama, patalaya nam kadenne ekko haiyyen kakul aath wela, nattam yamakin :rofl:

    Man nam hariyatama danne nehe meka gana. Mehema kaduna kawa wath hambu wela naha.

    Waradimakata? rape? :nerd: i dont care machan. Kanyabavai aadarei kiyana deka atharae kisima sabandayak naha.

    Kellage pettiya gana hithana gode unta nam badinna kalin virgin da kiyala test karala balanna wei nattam kella paw.

    Mam nam danne nehe mage gf ekka mama karana eva karanava. Kawuda danne issarahata monava weida kiyala. Ekata inna tike dennam santhosen inna eka thamai aadare.

    good post rep added

    elazzzzzzzzz

    කන්‍යාභාවය කියන්නෙ කෙල්ලෙක්ට තියෙන වටිනාම දෙයක් නෙ.කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලිංගිකව එකතුවෙනව කියන්නේ දෙන්නට දෙන්න අතර තියෙන ආදරය විශ්වාසය වගේ වෙන්න පුළුවන්.සෙක්ස් කියන්නේ ජීවිතයම නෙවෙයි.

    අපි කෙල්ලෙක්ගෙ කන්‍යාභවය නැති කරල ඒ කෙල්ලව රවට්ටල මාරු වෙලා ෆන් ගන්නව නම් ඒක කවදාවත් සාර්ථක නෑ.එහෙම කරල අපිට සුපිරිසිදු කෙල්ලෙක් ආයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන්.එහෙම දේවල් ඕන තරම් වෙනව මේ ලොකේ

    මේ ත්‍රෙඩ් එකට පනින්න....
    http://www.elakiri.com/forum/showthread.php?p=13567664#post13567664

    බොහොම ස්තූතියි ඔයාලාගේ අදහස් සෑහෙන්න ප්‍රයෝජනවත් උනා

    :nerd::nerd::nerd::nerd::nerd:

    අනිවා මට මේ ත්‍රෙඩ් එකට කමෙන්ට කර හැමූම ඒ ගැන බලල යමක් කියනවා නම් සෑහෙන්න දෙයක්...ඒ දේ ඔබ වෙනුවෙනි..එලකිරි කොල්ලනි..ස්තූතියි..

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    243hmyv.gif
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?

    නැහැ, ජීවිතේ වැරදීම් වෙනවා. එහෙම උනා කියල හැම කෙල්ලෙක්ම වේස කෙල්ලෙක් වෙන් නැහැ. ඒ වගේම ඕක තිබුන කියල හැම කෙල්ලෙක්ම හොද කෙල්ලෙක් වෙන්නෙත් නැහැ. අතීතයට වඩා වැදගත් වර්තමානය සහ අනාගතය. ජීවිතේට හයියක් වෙලා මැරෙනකන් මගෙත් එක්ක ජීවිතේ බෙදාගන එකට ජීවත් වෙන්ඩ පුලුවන්නම් එච්චරයි. මටනම් ඔය ලේ පැල්ලම වැදගත් නැහැ. කන්‍යාවක්ම කියල නොගැලපෙන කෙනෙක් බැදගන ජීවිත කාලයක්ම දුක් විදිනවට වඩා කන්‍යාවක් නොවුනත් ගැලපෙන කෙනෙක් බැදගන ජීවත් වෙන එකයි මටනම් වටින්නේ.