කන්යාබාවය යනු කුමක්ද? එහි වැදගත්කම...ඒ පිළ
සහෝලා...
මම මේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුවා ඒත් දාන්න කලින් ඒ වගේ දේවල් ගැන දැන ගන්න ඔයාලගේ තියෙන කැමැත්ත අකමැත්ත කලින් විමසන එක හොඳයි කියලා හිතුනා...
මොකද සමහර දේවල් ගැන අපි හිතන් ඉන්නවට වඩා දෙයක් තියෙනවා...
සමහර දේවල් ගැන අපි ඇත්තටම දන්නේ නෑ....
ඉතින් මම ඉස්සෙල්ලම ප්රශ්න ටිකක් යොමු කරනවා ඒ ගැන ඔයාල දන්න දේවල් හා හිතන දේ ගැන පොඩ්ඩක් කියන්න...
සෑහෙන්න ටින්කිරි ගාගන්න වෙයි සමහර විට...

විහිළුවකට නොගෙන මේ වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න ඒ ලැබෙන සහයෝගය මත හොඳ ත්රෙඩ් එකක් ලැබීම හෝ නොලැබීම තීරණය වෙයි...
ගෑනු පිරිමි භේදයකින් තොරව මේ වෙනුවෙන් පිළිතුරු දෙනවා නම් හොඳයි..එලකිරියේ ඉන්න දොස්තර අයියලා ගෙන් ලැබෙන පිළිතුරු ගොඩාක්ම වටිනවා...(Dr.NaC)
1.කන්යාබාවය යනු කුමක්ද? ඒ පිළිබඳ ඔබ දරනු ලබන මතය
2.කන්යාබාවයේ ඇති වැදගත්කම?
3.කන්යාපටලයේ පිහිටීම...?
4.කන්යාබාවය පරීක්ෂා කරන්නේ කෙසේද?
5.කන්යාබාවය නැති විය හැක්කේ කෙසේද?
6.ඒ සඳහා ක්රීඩාවල ඇති බලපෑම?
7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ තීරණය කන්යාබාවය මත රඳා පවතීද?
8.විවාහයකට පෙර මේ ගැන දැනුවත් විය හැකිද?
9.විවාහයට පෙර හා පසු මේ ගැන විපරම් කිරීමේ වැදගත් කමක් තිබේද? නොතිබේද?

මේ ත්රෙඩ් එකට පනින්න....
Last edited: