කන්‍යාවියන් හැත්තෑ දෙකෙහි වගතුග

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මීට අමතරව සියල්ලෝම වයසින් එක සමාන ය. (හරියටම වයස දක්වා නැතත් බොහෝ ලාබාල බව දක්වා ඇත.) වයසට යාමක් නැත. එම නිසා එක් එක් කන්‍යාවට උපන්දින තෑගි දීම හෝ උපන් දින මතක තබාගෙන සිටීම අවශ්‍ය නොවේ. මොවුන් රූපයෙන් ද එක සමාන ය. ‍මෙහි අවාසිය නම් ස්වර්ගයට යන පුද්ගලයාට ඒකාකාරී හැඟීමක් ඇති වීම යි. ‍තවද මෙම කන්‍යාවන්ට වැඩුණු විශාල පියයුරු ඇත. එහෙත් එ්වා එල්ලා නොවැටෙන අතර සම්පූර්ණයෙන්ම රවුම් ය. තද ය. ඇස් විශාල ය. දිග ය. කිසි දිනෙක වැසිකිළි යාමක් නොමැත. එනම්, මළ මුත්‍රා කිසිවක් පිට නොවේ. .

    :D:yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එසේම ඔසප් වීමක් ද සිදු නොවේ. නාසයෙන් සොටු ගැලීමක් කිසි දිනෙක සිදු නොවේ. කෙළ ද නැත

    :yes::yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙම කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයා කුමන ආකාර තත්වයකට පත්වනවාද යන්නත් සඳහන් කර ඇත. අදාළ පුද්ගලයා කිනම් වයසක සිටියදී මිය ගිය ද ඔහු ස්වර්ගයේදී අවුරුදු 30 ක පුද්ගලයෙක් බවට පත්වේ. ඉන් පසුව වයසට යාමක් නැත. එමෙන්ම කන්‍යාවන් 72 ටම අදාළ කාර්යය සිදු කිරීම සඳහා ඔහුගේ ශිෂ්ණය සෑම විටෙකම ප්‍රාණවත්ව පවතියි. එනම් always on තත්වයේ පවතියි.

    යමෙකුට එක් පුද්ගලයෙකුට කන්‍යාවන් ක් සමග සංසර්ගයේ යෙදීමට ශක්තිය තිබේ ද යන්න පිළිබඳව ගැටළුවක් ඇත්නම් එයට ද පිළිතුරු සපයා ඇත. ස්වර්ගයට යන පුද්ගලයාට පුරුෂයින් 100 දෙනෙකුගේ (ඇතැම් තැන්වල මෙය 70 ක් ලෙස දක්වා ඇත.)

    ;):D

    72 k kiyana katawa atherapan malliy kantawiyo hamba wenawa echharai keeyakda kiyala allah tamai danne :D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මීට අමතරව සියල්ලෝම වයසින් එක සමාන ය. (හරියටම වයස දක්වා නැතත් බොහෝ ලාබාල බව දක්වා ඇත.) වයසට යාමක් නැත. එම නිසා එක් එක් කන්‍යාවට උපන්දින තෑගි දීම හෝ උපන් දින මතක තබාගෙන සිටීම අවශ්‍ය නොවේ. මොවුන් රූපයෙන් ද එක සමාන ය. ‍මෙහි අවාසිය නම් ස්වර්ගයට යන පුද්ගලයාට ඒකාකාරී හැඟීමක් ඇති වීම යි. ‍තවද මෙම කන්‍යාවන්ට වැඩුණු විශාල පියයුරු ඇත. එහෙත් එ්වා එල්ලා නොවැටෙන අතර සම්පූර්ණයෙන්ම රවුම් ය. තද ය. ඇස් විශාල ය. දිග ය. කිසි දිනෙක වැසිකිළි යාමක් නොමැත. එනම්, මළ මුත්‍රා කිසිවක් පිට නොවේ. .

    :D:yes:

    Ekama kellawa 72 parak ewanawada danne bn 72ma eka wage nam.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eka poddak mama balala kiyannam machanzz :D
    mama balapu vidihta machanzzz eka ekkana tamai ennay oka vitarak fun nemei
    tawa kema beema isselma kanawa passe tamai gema ;):rofl:

    එතකොට gay පිරිමි කෙනෙක් ස්වර්ගයට ගියහම එයාට virgin පිරිමි ලමයි 72ක් හම්බවෙනවද ? නැත්තං gay භාවය නැතිවෙලාද ස්වර්ගෙට යන්නෙ ? :eek:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එතකොට gay පිරිමි කෙනෙක් ස්වර්ගයට ගියහම එයාට virgin පිරිමි ලමයි 72ක් හම්බවෙනවද ? නැත්තං gay භාවය නැතිවෙලාද ස්වර්ගෙට යන්නෙ ? :eek:

    ei bung nirayath tiayanwa amataka karanna epa gay cant go to heaven bro so your question is wrong

    gay hedenna oni gay kama neti karala yagahamagata aawoth ohuta sawaragaya himi wei nettam sorry:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ei bung nirayath tiayanwa amataka karanna epa gay cant go to heaven bro so your question is wrong

    gay hedenna oni gay kama neti karala yagahamagata aawoth ohuta sawaragaya himi wei nettam sorry:sorry:

    ඉතිං බං gay කියන්නෙ උට කැමැත්තෙන් ඇරගන්න පුලුවන් දෙයක් නෙමේනෙ. දැන් උඹට පුලුවන්ද කොල්ලන්ට ආසවෙන කෙනෙක් වෙන්න උවමනාව තිබ්බත් ? උන්ටත් එහෙම තමා. එහෙම දේකට අපායට යනව ඇති කියල මම නං හිතන්නෑ :no: ඒ කාලෙ මිනිස්සු gay සම්බන්ධකම් වලට විරුද්ධ නිසා ඒ ගැන නොකිව්ව වෙන්න බැරිද ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතිං බං gay කියන්නෙ උට කැමැත්තෙන් ඇරගන්න පුලුවන් දෙයක් නෙමේනෙ. දැන් උඹට පුලුවන්ද කොල්ලන්ට ආසවෙන කෙනෙක් වෙන්න උවමනාව තිබ්බත් ? උන්ටත් එහෙම තමා. එහෙම දේකට අපායට යනව ඇති කියල මම නං හිතන්නෑ :no: ඒ කාලෙ මිනිස්සු gay සම්බන්ධකම් වලට විරුද්ධ නිසා ඒ ගැන නොකිව්ව වෙන්න බැරිද ?

    NE EHAMA NE ekai kellekwa mawala tiynne karanta u kellanwa atherala kollanata karanna be kohamath eka islam anuwa loku pawak bro :yes:hedila yahamagata enna oni nettam sorry
    quranaye kotsak tiyanawa e kale ohama pirisak itiya yahamagata aawema ne pasuwa dedi wedanawalata owun lak una

    prophet lut ge kaalaye e gena dannawada.?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    NE EHAMA NE ekai kellekwa mawala tiynne karanta u kellanwa atherala kollanata karanna be kohamath eka islam anuwa loku pawak bro :yes:hedila yahamagata enna oni nettam sorry
    quranaye kotsak tiyanawa e kale ohama pirisak itiya yahamagata aawema ne pasuwa dedi wedanawalata owun lak una

    prophet lut ge kaalaye e gena dannawada.?

    ඉතිං බං ගෑණු අය හිටියට අරුං කැමැත්තෙන් තෝරගන්න දෙයක් නෙමේනෙ බං. ඉබේ ඇතිවෙන ආශාවක් කොහොම උත්සාහ කලත් වෙනස් වෙන්නෙ නැත්තං ?

    ඒ දැඩි දඬුවමට ලක් වුනා කියපු කෑල්ල පස්සෙ gay සම්බන්ධකම් වලට ඒ කාලෙ සමාජෙ මිනිස්සුන්ගෙ තිබ්බ විරෝධය නිසා එකතු කලා වෙන්න බැරිද ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉතිං බං ගෑණු අය හිටියට අරුං කැමැත්තෙන් තෝරගන්න දෙයක් නෙමේනෙ බං. ඉබේ ඇතිවෙන ආශාවක් කොහොම උත්සාහ කලත් වෙනස් වෙන්නෙ නැත්තං ?

    ඒ දැඩි දඬුවමට ලක් වුනා කියපු කෑල්ල පස්සෙ gay සම්බන්ධකම් වලට ඒ කාලෙ සමාජෙ මිනිස්සුන්ගෙ තිබ්බ විරෝධය නිසා එකතු කලා වෙන්න බැරිද ?

    ne machan mama danna gaye un hedila tiyanawa
    ne ehama nemei unla kocchara kiyalath hedune ne ekai ehama une mama oona nam history eka dennam poddak balanna oyata machan :yes:

    Lut (Arabic: لوط‎, romanized: Lūṭ), known as Lot in the Old Testament, is a prophet of God in the Quran.[2][3] According to Islamic tradition, Lot was born to Haran and spent his younger years in Ur, later migrating to Canaan with his uncle Abraham.[4] He was sent to the cities of Sodom and Gomorrah as a prophet,[5] and was commanded to preach to their inhabitants on monotheism and the sinfulness of their lustful and violent acts.[4]

    Though Lot was not born among the people he'd been sent to preach to, the people of Sodom are still regarded as his "brethren" in the Quran.[6] Like the Biblical narrative, the Quran states that Lot's messages were ignored by the inhabitants of the cities, and Sodom and Gomorrah were subsequently destroyed. The destruction of the cities is traditionally presented as a warning against rape and homosexual acts.:yes:

    Prophet Abraham peace be upon him left Egypt accompanied by his nephew Lut peace be upon him, who then went to the city of Sodom (Sadum), which was on the western shore of the Dead Sea.

    This city was filled with evil. Its residents waylaid, robbed and killed travelers. Another common evil among them was that men had sex with men instead of with women. This unnatural act later became known as sodomy (after the city of Sodom). It was practiced openly and unashamedly.

    It was at the height of these crimes and sins that Allah revealed to Prophet Lut peace be upon him that he should summon the people to give up their indecent behavior, but they were so deeply sunk in their immoral habits that they were deaf to Lot's preaching. Swamped in their unnatural desires, they refused to listen, even when Lot warned them of Allah's punishment. Instead, they threatened to drive him out of the city if he kept on preaching.

    Allah the Almighty revealed:

    "The people of Lot (those dwelt in the towns of Sodom in Palestine) belied the Messengers when their brother Lot said to them, 'Will you not fear Allah and obey Him? Verily! I am a trustworthy Messenger to you. So fear Allah, keep your duty to Him, and obey me. No reward do I ask of you for it (my Message of Islamic Monotheism) my reward is only from the Lord of the 'alamin (mankind, jinn and all that exists). Go you in unto the males of the 'alamin (mankind), and leave those whom Allah has created for you to be your wives? Nay, you are a trespassing people!'

    "They said, 'If you cease not, O Lot! Verily, you will be one of those who are driven out!'

    "He said, 'I am indeed, of those who disapprove with severe anger and fury your (this evil) action (of sodomy). My Lord! Save me and my family from what they do.'

    "So We saved him and his family, all except an old woman (this wife) among those who remained behind."

    Al-Qur'an 26:160-171
     
    Last edited:

    උඹ දැනං හිටියෙ bisexual උන්ද කව්ද දන්නෙ. අනික උඹ කොහොමද දන්නෙ උන්ගෙ ආසාව ගියාද කියල ? gay උන් සැලකිය යුතු පිරිසක් ආසාවක් නැතුව වුනත් සමාජ බලපෑම නිසා විරුද්ධ ලිංගිකයෙක් බැඳල සාමාන්‍ය විදිහට ඉන්නව ඒ වුනාට උන්ගෙ හිතේ ආසාව තියෙනව.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උඹ දැනං හිටියෙ bisexual උන්ද කව්ද දන්නෙ. අනික උඹ කොහොමද දන්නෙ උන්ගෙ ආසාව ගියාද කියල ? gay උන් සැලකිය යුතු පිරිසක් ආසාවක් නැතුව වුනත් සමාජ බලපෑම නිසා විරුද්ධ ලිංගිකයෙක් බැඳල සාමාන්‍ය විදිහට ඉන්නව ඒ වුනාට උන්ගෙ හිතේ ආසාව තියෙනව.

    umba gay da.?:rolleyes::rofl: mahcna umba monawa kiwwath islamayata anuwa ooka loku pawak machanzz :yes:karanna deyak ne samaja balapem kese wetath ooka kocchara asikkita wedak da nikan itala balapanko paw un :sorry:taama delay ne hedenna chances tiyanawa godak
    umba gay wenna aasada.?:rolleyes:kiyapan balanna >?mama nam heenen wath itanne ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umba gay da.?:rolleyes::rofl: mahcna umba monawa kiwwath islamayata anuwa ooka loku pawak machanzz :yes:karanna deyak ne samaja balapem kese wetath ooka kocchara asikkita wedak da nikan itala balapanko paw un :sorry:taama delay ne hedenna chances tiyanawa godak
    umba gay wenna aasada.?:rolleyes:kiyapan balanna >?mama nam heenen wath itanne ne

    gay කෙනෙක්ට උගෙ ආසාව වෙනස් කරගන්න බැරුව ඒත් තමන්ගෙ ජාතියෙ අය එක්ක සම්බන්ධකම් පවත්වන්නැතුව විරුද්ධ ලිංගිකයෙක් බැඳගෙන සාමාන්‍ය විදිහට හිටියොත් ඒත් අර gay ආශාව අයිං කරගන්න බැරිවුන නිසා ස්වර්ගයට යන්න බැරිවෙනවද ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    gay කෙනෙක්ට උගෙ ආසාව වෙනස් කරගන්න බැරුව ඒත් තමන්ගෙ ජාතියෙ අය එක්ක සම්බන්ධකම් පවත්වන්නැතුව විරුද්ධ ලිංගිකයෙක් බැඳගෙන සාමාන්‍ය විදිහට හිටියොත් ඒත් අර gay ආශාව අයිං කරගන්න බැරිවුන නිසා ස්වර්ගයට යන්න බැරිවෙනවද ?

    උබ කොහොමද කියන්නේ ආසාව වෙනස් කරගන්න බැරි කතාවක් .>මං අහන්නේ ඇයි ඌට හැදෙන්න බැරි.? ඕන කෙනෙක් පව් කරනව බටි මචන් හැදෙනා එකා තමයි වටින්නෙ ඌට ස්වරගයට යන්න ආස නම් ඕකෙන් අනිවා මිදෙන්නට ඕනෑ :yes:නැත්තම් වෙන විකල්පයක් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ කොහොමද කියන්නේ ආසාව වෙනස් කරගන්න බැරි කතාවක් .>මං අහන්නේ ඇයි ඌට හැදෙන්න බැරි.? ඕන කෙනෙක් පව් කරනව බටි මචන් හැදෙනා එකා තමයි වටින්නෙ ඌට ස්වරගයට යන්න ආස නම් ඕකෙන් අනිවා මිදෙන්නට ඕනෑ :yes:නැත්තම් වෙන විකල්පයක් නෑ

    දැන් උඹට පුලුවන්ද උඹ දැන් කිසිම ආසාවක් නැති දේකට හෙට වෙද්දි ආස වෙලා පෙන්නන්න කිව්වොත් ආස වෙලා පෙන්නන්න ? එහෙම කරන්න බැරි බව ඕනෙම කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවනෙ බං. පුලුවන්නං try එකක් දීල බලන්න

    අනික හැදෙනව කියන්නෙ මොකක්ද ? ආශාව තියෙද්දිත් එහෙම නොකර ඉන්නව කියන්නෙ ඌ හැදිල නෙමේද ?
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    ඉහත සඳහන් කරන ලද කරුණුවලට අමතරව ස්වර්ගයට යන පුද්ගලයාට ලැබෙන මෙම පාරාදීසයේ කන්‍යාවන් 72 ට අමතරව ගණිකාවන් 500 ක් ද, අවිවාහක කාන්තාවන් 4,000 ක් ද, වැන්දඹුවන් 8,000 ක් ද සිටින බව හා ඒ සියල්ලන්ම ස්වර්ග‍යට යන පුද්ගලයා සමග ආලයෙන් වෙලීමට ‍නොඉවසිල්ලෙන් බලා සිටින බව ද දක්වා ඇත. මීට අමතරව සේවකයින් 80,000 ක් සම්බන්ධව ද දක්වා ඇත. (එහෙත් මේ සියළු දෙනා නඩත්තු කරන්නේ කාගේ බදුවලින් දැයි දක්වා නැති බව සැළකිය යුතු ය.) සෑම ඉස්ලාම් භක්ති‍කයෙකුටම මෙම වරප්‍රසාද නොලැබුණද, සෑම පුද්ගලයෙකු සඳහාම අවම වශයෙන් කන්‍යාවන් දෙදෙනෙකු ලබාදෙන බවට වගකීම් සහතිකයක් ද ලබා දී ඇත.

    Ammo monawa kiyannada kiyala hithaganna be :baffled::rofl:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන් උඹට පුලුවන්ද උඹ දැන් කිසිම ආසාවක් නැති දේකට හෙට වෙද්දි ආස වෙලා පෙන්නන්න කිව්වොත් ආස වෙලා පෙන්නන්න ? එහෙම කරන්න බැරි බව ඕනෙම කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවනෙ බං. පුලුවන්නං try එකක් දීල බලන්න

    අනික හැදෙනව කියන්නෙ මොකක්ද ? ආශාව තියෙද්දිත් එහෙම නොකර ඉන්නව කියන්නෙ ඌ හැදිල නෙමේද ?

    හැදෙනවා කියන්නේ යහමගට එන්න කියන එකයි ගේ කමෙන් අයින් වෙන එක :yes:
    මචන් මේක ටොයිස් වැඩක් නෙමෙයි ඕක මහා අසික්කිත වැඩක් උබ ඕකට ස්පෝර්ට් කරන්න එපා
    කොරොන වැඩිය භයානකයි ඉස්සරට ලෙඩ හැදෙන්නේ ඕකෙන් බොරු නම් බලපන්
    අල්ලාහ්ට පිටු පෑව කියන්නෙ සොරි තමයි
    ඒකයි මම ඉස්සර ලූත් නබිගේ කතාව කිව්වේ ඒ මිනිස්සුත් නතර කරේ නෑ උබ වගේ එල්ලිලා ඉටියා මිසක්
    ඌට ඉස්ලාම් වලට එන්න කියපන් ඕකට ෆෙයිත් එක නැති එක තමයි මූලික කාරනේ ෆෙයිත් එක ආවා නම් ඌ ඔටෝ හැදෙයි :D
    මම යනවා මචන් පරක්කු උනා ;)
    හැමෝටම ස්වරගය හිමි වෙන්න මම ප්‍රාර්ථනා කරන්නම් :D
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හැදෙනවා කියන්නේ යහමගට එන්න කියන එකයි ගේ කමෙන් අයින් වෙන එක Pessimist
     
    Similar threads